එතකොට හෙට දකින්න බලාපොරොත්තු වෙන්නෙත් කාර් එකක් ද?
![]()
අද සින්දු දෙන්නේ නැද්ද දුක තමා
එත් බ්රයන් ඇඩම්ස් ගේ එකක් මටනම් ඕනෙමයි දැන් නම් ටිකක් රත් වෙන්න
too little මට බ්රයන් ඇඩම්ස් ගේ සින්දුවක් ඕනේ එත් අර හැමදාම ඇහෙන එකක් නොවයි ටිකක් වෙනස ලස්සන එකක්
in side out හරි cloud number nine හරි , back to you හරි , she got a way හරි
කලින් ෂෝ එකේදි නම් හිටියා බන්.... සමහරවිට දැන් නිදි ඇති....
aravindaya nae nedha![]()



රික්වෙස්ට් දෙන්නේ නෑ ඉබ්බෝ![]()
එයාගේ උපන් දිනේ හෙටලු![]()
මන් විශ් කරා කියපන් හොදේ..
මෙතන ඒක කිව්වොත් අරූ මානසිකව වැටෙනවලු![]()
