2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    දෑන්නම් සෙට් එකම හෙල්ලෙනව වගේ.. :P

    :lol::lol::lol::lol::lol::lol:

    91.gif
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    අද සින්දු දෙන්නේ නැද්ද දුක තමා

    එත් බ්‍රයන් ඇඩම්ස් ගේ එකක් මටනම් ඕනෙමයි දැන් නම් ටිකක් රත් වෙන්න
    too little මට බ්‍රයන් ඇඩම්ස් ගේ සින්දුවක් ඕනේ එත් අර හැමදාම ඇහෙන එකක් නොවයි ටිකක් වෙනස ලස්සන එකක්
    in side out හරි cloud number nine හරි , back to you හරි , she got a way හරි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද සින්දු දෙන්නේ නැද්ද දුක තමා

    එත් බ්‍රයන් ඇඩම්ස් ගේ එකක් මටනම් ඕනෙමයි දැන් නම් ටිකක් රත් වෙන්න
    too little මට බ්‍රයන් ඇඩම්ස් ගේ සින්දුවක් ඕනේ එත් අර හැමදාම ඇහෙන එකක් නොවයි ටිකක් වෙනස ලස්සන එකක්
    in side out හරි cloud number nine හරි , back to you හරි , she got a way හරි

    එයගෙ ලිස්ට් එකේ තිබුණොත් ‍‍ප්ලේ වෙයි. නැත්තම් ඉතින් අනිත් වැඩසටහනේ ඉල්ලන්න
     
    Status
    Not open for further replies.