අපායේ දොර දැකල තියනවද ?
මේ මොකක්ද මේක, මේක නිකම්ම වළක් නේ කියල බැලුවද ?
මේ වලේ පොඩි කතාවක් තියනවා , මේ වල ඇත්තටම සෝවියට් රුසියානු භූ විද්‍යාඥයන් පිරිසක් විසින් දැනට අවරුදු 40 පමණ පෙර හාරපු වළක් ,
මේක පිහිටලා තියෙන්නේ තුර්ක්මෙනිස්ථානයේ කාරාකුම් කාන්තාර ප්‍රදේශයේයි ..
කාරාකුම් කාන්තාර ප්‍රදේශය විශාල වශයෙන් තෙල් සහ ස්වාභාවික වායු නිධි තියන ප්‍රදේශයක් .
,ඇත්තටම 1971 දී තෙල් ගවේෂණය සඳහා කළ කැණීමක දී මෙහි ඉදි කළ තාවකාලික අට්ටාලය කඩා වැටී මෙහි පතුල නොපෙනෙන දැවැන්ත සිදුරක් ඇති වුණා.සෝවියට් භූ විද්‍යාඥයන් විසින් ඇති කළ මෙම සිදුර දැන් සංචාරක ආකර්ෂණයක් වෙලා. වසර 40ක් තිස්සේ මෙය දැක බලා ගන්නට බොහෝ පිරිස් මෙහි එනවා.
එකට ඇත්තටම හේතුවක් තියනවා
ඒ තමයි මේ කඩ වැටීමත් එක්ක පොලොව යට තිබුන ස්වාභාවික වායුන උඩට මතු වෙන්න පටන් ගත්ත , මේ එඅන වායුන් ප්‍රදේශය පුර පතිරුනොත් ලොකු ව්‍යසනයක් වෙන්න පුළුවන් කියලයි , ඒ විද්‍යාඥයන් පිරිස හිතුවේ , එක නිසා මේ ක ගිනි තබා විනාශ කරන්නටයි ඒ විද්‍යාඥයන් පිරිසගේ අදහස උනේ , ඔව්න් සිතුවේ මෙය දින කීපයකින් ගිනිගෙන අවසන් වේවි කියයි
එත් දැනට අවරුදු 40 තිස්සේ නොකඩවා මේ වල ගිනිගන්නවා , මේක නිවනඩ පුළුවන්කමක් තම කාටවත්ම ලැබිල නැහැ
මේක ඒ ප්‍රදේශයේ මිනිස්සු හදුන්වන්නේ අපායේ දොරටුව කියල ,
මේකේ වීඩියෝවක්
උපුටා ගැනීම :malkakulu
මගේ තවත් නුල්
සල්ලි ගස් !
බෝම්බයක් ගහමු !
aliensලගේ ගෙවල් !
drugs !
මෙහෙම සින් එකක් දන්නවද ?
කාලගුණය ගැන !
ලොවම නිහඩ කල විනාඩි 5ක් ! -
මිල අධිකම කාමර !
ලෝකේ තියන මාර ස් පොට් ටිකක්
ගංජා ගැන මිනිස්සු කියන කතා ඇත්තද ?
denver airport එක ගැන දන්නවද?
Plum Island ගැන දන්නවද ?
මගේ mixtape එකක්

Last edited: