apata ahimi wu ape de

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    dsc04433p.jpg

    maru ban athal samathal
    maka dana dawas wala ubawa dakka na na
     
    • Like
    Reactions: Roshan 4ever

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොඩක් වටිනා විස්තර‍යක්... ස්තූති‍යි අපිත් එක්ක බෙදාගත්තට...

    Rep+
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අපිට අහිමිව ගිය උතුරේ පුදබිම

    මෙක මම දැක්ක දිවයින පත්තරෙ ඉරිද සංග්‍රහය කියන එකෙ තියෙනව
    2012 පෙබරවරි14:D
    මම එක කියවල තවත් දෙවල් එකතු කරල මෙතන දැම්ම:dull::dull:


    oggXV.jpg


    මේ ඒකට දාල තිබ්බ මාතෘකාව
    පහල තියෙන්නෙ ඒ කියල තිබ්බ දෙ:yes:
    මම අංක දැම්ම එක්ක බලාන්න:D:D

    OY4a1.jpg

    1 උඩ:rolleyes:
    2 පහල:P

    nojmO.jpg

    2 උඩ:rolleyes:
    3 පහල:P

    gvHlI.jpg


    මම මේක දම්ම යුද්දෙ නිස අපිට නැති වච්ච දෙවල් බලගන්න එක්ක
    මෙ එකක් විතරයි තව මේ වගේ ජිවිත දෙපල කොච්චර නැති උනද:(:(
    අයෙ යුද්දයක් එපා කියන්න එක නිසයි
    තව දෙවල් නැති වෙන්න දෙන්න බෑ

    මේ තියෙන්නෙ මඩුකන්ද විහාරයේ පින්තුර ටිකක්
    :D
    මම මේ දැම්මෙ අපි නොදැකපු අපේ දේවල්:yes::yes:ආසයි මේව ගිහින් බලන්න


    image091.jpg

    මේ එක
    මේ දෙක


    image089.jpg

    මෙ තුන:dull:
    image093.jpg


    මෙහෙමයි මඩුකන්ද විහාරය ගැන කියවෙන්නෙ

    Madukanda - Dalada Viharaya is supposed to be the first Temple to have housed the Sacred Tooth Relic when it was first brought to Sri Lanka. The legend has it that Madu Fruits piled in the shape of a mountain was offered to the Tooth Relic at this place and the name "Madukanda" was derived out of this act.:yes::yes::yes:

    මෙ හතර:D
    image095.jpg


    මේ තියෙන එකෙන් මේ විහාරය ගැන දැනගන්න පුළුවන්
    නොදන්න අයට බලගන්න දෑම්ම:):cool:

    madukandasridaladaviharayahaehipasubima.des.gif

    මම මේක මෙතන දැම්මෙ පත්තරේ දැකලා
    දන්න අයත් ඇති නොදන්න අයත් ඇති


    සිංහල හරි ගස්සන්න උදව් කරපු අයට පින්

    මෙන්න මචන් පත්තරේ තිබ්බ විස්තර මේක මුල් පිටුවේ මැකිලා ගිහින්
    ඔන්න මම හොයල ආයේ දැම්මා
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මෙන්න මචන් පත්තරේ තිබ්බ විස්තර මේක මුල් පිටුවේ මැකිලා ගිහින්
    ඔන්න මම හොයල ආයේ දැම්මා

    capturegda.jpg


    මේ අත්දැකීමනම් මටත් තියෙනවා. ඉස්සර පුංචි කාලේ දවස් ගණන් ගෙවල් අතහැරලා මේ පන්සලේ ඉඳල ඇති.
    තවමත් මේ පන්සලේ නායක ස්වාමින්වහන්සේ කුරුදුගොඩ රතනසාර හිමියන්ම තමයි.දැන්නම් ගොඩක් වයසයි.
    මේ මොහොත වන විට උන්වහන්සේ වවුනියාව මහා රෝහලේ ප්‍රතිකාර ලබනවා.
    අවට ගම්මාන වල අහිංසක මිනිස්සුන්ට උන්වහන්සේ කල සේවයෙන් උන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    capturegda.jpg


    මේ අත්දැකීමනම් මටත් තියෙනවා. ඉස්සර පුංචි කාලේ දවස් ගණන් ගෙවල් අතහැරලා මේ පන්සලේ ඉඳල ඇති.
    තවමත් මේ පන්සලේ නායක ස්වාමින්වහන්සේ කුරුදුගොඩ රතනසාර හිමියන්ම තමයි.දැන්නම් ගොඩක් වයසයි.
    මේ මොහොත වන විට උන්වහන්සේ වවුනියාව මහා රෝහලේ ප්‍රතිකාර ලබනවා.
    අවට ගම්මාන වල අහිංසක මිනිස්සුන්ට උන්වහන්සේ කල සේවයෙන් උන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.

    macho ehemada
    uba dan inna ehe neweyda ban
    me wage palataka ekek elakiri eke innawa kyanne maray

    me hamuduruwo gena harima adambarai
    uthsahawantha hamuduruwo namak weeriyawanta
    ikman suwaya mamat partana karanawa