ලගදීම අලුත් ISP කෙනෙක් (Wavecom Wireless Solutions)

ArjunA161

Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    ලගදීම අලුත් ISP කෙනෙක් (Wavecom Wireless Solutions)

    2013 ආරම්භයේදී අපිට මෙම සේවා මිලදී ගැනීමට හැකියාවක් පවතිනු ඇත.

    ngbu61.png
     

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    WTF, is this real?

    ela Slt ekata competition ekata kawruhari inna one,


    But 1500 wage 1mbps ekakuth thibbanam maru, at least 70GB wage
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕක කවද ඉදන්ද බන් එන්නේ...
    ඕක් එන කොම්පැනියක් නෙමේ.
    අර එලුවගේ ඇටේ වගේ තමා.දැන් වැටෙයි දැන් වැටෙයි කිය කිය බලන් ඉන්නවා ඒත් වැටෙන්නේ නෑ.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඕක කවද ඉදන්ද බන් එන්නේ...
    ඕක් එන කොම්පැනියක් නෙමේ.
    අර එලුවගේ ඇටේ වගේ තමා.දැන් වැටෙයි දැන් වැටෙයි කිය කිය බලන් ඉන්නවා ඒත් වැටෙන්නේ නෑ.

    :lol::lol::lol::lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඕක කවදා එයිද....?? දැන් කාලෙක ඉදන් එනවා කිව්වට තවම නෑ නේ.....??

    ගොඩක් කල්නේ එනවා කියල. තාම නෑ.:( 2Mbps + 512Kbps 50GB තිබ්බත් පාඩු නෑ. SLT එකෙන් අයින් වෙන්න.:cool:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    aniwa oka apu gamma slt walin ain wenawa :frown:

    Rs. 1250 - 1600 with tax + 2Mbps or 1Mbps + 512Kbps or XXXKbps + 50GB
    ඔහොම පැක් එකක් දුන්නොත් මම හෙට උනත් අයින් වෙනවා SLT එකෙන්.
    :):)
     
    Last edited: