ඕක කවද ඉදන්ද බන් එන්නේ...
ඕක් එන කොම්පැනියක් නෙමේ.
අර එලුවගේ ඇටේ වගේ තමා.දැන් වැටෙයි දැන් වැටෙයි කිය කිය බලන් ඉන්නවා ඒත් වැටෙන්නේ නෑ.




ඕක කවදා එයිද....?? දැන් කාලෙක ඉදන් එනවා කිව්වට තවම නෑ නේ.....??
2Mbps + 512Kbps 50GB තිබ්බත් පාඩු නෑ. SLT එකෙන් අයින් වෙන්න.
ගොඩක් කල්නේ එනවා කියල. තාම නෑ.2Mbps + 512Kbps 50GB තිබ්බත් පාඩු නෑ. SLT එකෙන් අයින් වෙන්න.
![]()

Speed nam tikak madi wage neda ban..
SLT ekata kela wenna mun ena eka nam godak hodai

aniwa oka apu gamma slt walin ain wenawa![]()

