මිය ගිය රැදවියන් අතර පාතාල ප්‍රබලයන්, මරණ සංඛ්‍යාව 27 තෙක් නගී
ඊයේ දිනයේ සිදුවූ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් සහ ආරක්ෂක අංශ අතර ගැටුමෙන් මිය ගිය රැදවියන් අතර බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ පාතාල සාමාජිකයින් සිටින බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.
මේ වන විට මිය ගිය රැදවියන් අතර කළු තුෂාර, පොන්න කපිල, කොණ්ඩ අමිල, මාලන් සහ සශී යන පාතාල සාමාජිකයින් සිටින බව තහවුරු නොකල ආරංචා මාර්ග කියයි.
මේ අතර ඇතිවූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇතැයිද දැනගන්නට ඇත.