පොන්න කපිල:lol::lol::lol:
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Nov 10, 2012 #21 පොන්න කපිල
Dr. NAC Well-known member Nov 6, 2011 5,394 808 113 8° 21′ 0″ N, 80° 23′ 0″ E Nov 10, 2012 #22 kangediya said: එතකොට පාර්ලිමේන්තිවේ පින් බත් කන රටට වැඩක් නැති එවුන් ටිකට මොකක්ද කරන්නේ.එක පින් බතෙකුට මාසෙකට කෝටි 70ක් වියදම්ලු.මුන් එකෙකුට රුපියල් 200ක් යයි දවසට. Click to expand... eke wedipurama inne pitata hoda muna pennana aparada karayo tikakne. enisa man kiwuwa de ethanatath adalai.
kangediya said: එතකොට පාර්ලිමේන්තිවේ පින් බත් කන රටට වැඩක් නැති එවුන් ටිකට මොකක්ද කරන්නේ.එක පින් බතෙකුට මාසෙකට කෝටි 70ක් වියදම්ලු.මුන් එකෙකුට රුපියල් 200ක් යයි දවසට. Click to expand... eke wedipurama inne pitata hoda muna pennana aparada karayo tikakne. enisa man kiwuwa de ethanatath adalai.
N Nirmal1991 Member Nov 4, 2012 2,004 177 0 Nov 10, 2012 #23 kangediya said: එතකොට පාර්ලිමේන්තිවේ පින් බත් කන රටට වැඩක් නැති එවුන් ටිකට මොකක්ද කරන්නේ.එක පින් බතෙකුට මාසෙකට කෝටි 70ක් වියදම්ලු.මුන් එකෙකුට රුපියල් 200ක් යයි දවසට. Click to expand... Ane palayan ban yanna un oya thenata gihilla thienne rate minissunge kemeththen, minissu kemathi neth nam Elaga chanden e ayawa gedara yawai
kangediya said: එතකොට පාර්ලිමේන්තිවේ පින් බත් කන රටට වැඩක් නැති එවුන් ටිකට මොකක්ද කරන්නේ.එක පින් බතෙකුට මාසෙකට කෝටි 70ක් වියදම්ලු.මුන් එකෙකුට රුපියල් 200ක් යයි දවසට. Click to expand... Ane palayan ban yanna un oya thenata gihilla thienne rate minissunge kemeththen, minissu kemathi neth nam Elaga chanden e ayawa gedara yawai
bathalaya Well-known member Jan 9, 2010 4,143 431 83 ඇයි එන්නද? Nov 10, 2012 #24 සමහරවිට මුන්ට ගේම දෙන්න ගහපු ප්ලෑන් එකක්ද දන්නෙ නෑ මේ සීන් එක...
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Nov 10, 2012 #25 ඔය මාලන් කියන්නෙ ප්‍රසිද්ධ නිලි අනූශා සොනාලිගෙ කලින් මිනිහ නුගේගොඩ ජුබිලිකනුවෙ වයසක ගෑනුකෙනෙක් මරල දෙපොල සොරාගත්ත කියල අනූශවත් හිරකලා කොහොම හරි අනූශා මිනිහව හිරකරල එලියට ආව
ඔය මාලන් කියන්නෙ ප්‍රසිද්ධ නිලි අනූශා සොනාලිගෙ කලින් මිනිහ නුගේගොඩ ජුබිලිකනුවෙ වයසක ගෑනුකෙනෙක් මරල දෙපොල සොරාගත්ත කියල අනූශවත් හිරකලා කොහොම හරි අනූශා මිනිහව හිරකරල එලියට ආව