කළු_තුෂාර

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මිය ගිය රැදවියන් අතර පාතාල ප‍්‍රබලයන්, මරණ සංඛ්‍යාව 27 තෙක් නගී

    ඊයේ දිනයේ සිදුවූ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් සහ ආරක්‍ෂක අංශ අතර ගැටුමෙන් මිය ගිය රැදවියන් අතර බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ පාතාල සාමාජිකයින් සිටින බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.

    මේ වන විට මිය ගිය රැදවියන් අතර කළු තුෂාර, පොන්න කපිල, කොණ්ඩ අමිල, මාලන් සහ සශී යන පාතාල සාමාජිකයින් සිටින බව තහවුරු නොකල ආරංචා මාර්ග කියයි.

    මේ අතර ඇතිවූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇතැයිද දැනගන්නට ඇත.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    kalu thushara kyanne dumindayage golayek neda
    dumindaya wagema ganu kichek lu neda
    mataka wydyata u thamay nama
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මිය ගිය රැදවියන් අතර පාතාල ප‍්‍රබලයන්, මරණ සංඛ්‍යාව 27 තෙක් නගී

    ඊයේ දිනයේ සිදුවූ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් සහ ආරක්‍ෂක අංශ අතර ගැටුමෙන් මිය ගිය රැදවියන් අතර බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ පාතාල සාමාජිකයින් සිටින බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.

    මේ වන විට මිය ගිය රැදවියන් අතර කළු තුෂාර, පොන්න කපිල, කොණ්ඩ අමිල, මාලන් සහ සශී යන පාතාල සාමාජිකයින් සිටින බව තහවුරු නොකල ආරංචා මාර්ග කියයි.

    මේ අතර ඇතිවූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇතැයිද දැනගන්නට ඇත.

    Minissu merena ekanam hoda ne. eth me wage ratata winasayak karana ewunta pin bath dila thiyagannawata wada merena ekama hodai.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Minissu merena ekanam hoda ne. eth me wage ratata winasayak karana ewunta pin bath dila thiyagannawata wada merena ekama hodai.

    ow ban punta wadinakota anith unut hedei hodatama
    okunta aye mataka hitinna denna one
    lankawe aniti chandiunta
    pare minissunwa kapana kotana ajatika ballo mun
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    uba danawada oowa?;)

    දෙන්නම එකට තමයි subject එකට බැහැල තියෙන්නේ. උ මරුන නිසා දැන් බජාර් එකේ මූ තමයි ඉන්න ලොකුම පොන්නය
     
    kangediya

    Member
    Nov 8, 2012
    53
    3
    0
    Minissu merena ekanam hoda ne. eth me wage ratata winasayak karana ewunta pin bath dila thiyagannawata wada merena ekama hodai.
    එතකොට පාර්ලිමේන්තිවේ පින් බත් කන රටට වැඩක් නැති එවුන් ටිකට මොකක්ද කරන්නේ.එක පින් බතෙකුට මාසෙකට කෝටි 70ක් වියදම්ලු.මුන් එකෙකුට රුපියල් 200ක් යයි දවසට.