මචන්ලා මම Dell N5110 කියන lap එක අරගෙන දැනට අවුරුදු 1 1/2ක් වගෙ පවිච්චි කල. නමුත් ලගකදි ඉදල හිටපු ගමන් මේක charge වෙන්න නැති වෙනව... ඔහොම තිබිල ඔන්න අද කිරි අප්පට බල්ලොත් බුරපි වගේ charge වෙන්නෙම නැති වුනා....
මම battery එක ගලවල on කරද්දිත් අර අවුල එහෙම්මම තියෙනව...
මෙ අවුල එන්නෙ Charger එක නිසාද?? නත්නම් මගෙ එකෙ Battery එකත් බලපනවද???
නමුත් මාර ගනන් බන්... ගන්න මගුලක් වෙන්නෙ මෙ මාසෙ අන්තිමට තමයි..
එතකන් මෙහෙම පවිච්චි කලාට කමක් නැද්ද??? දන්න අය පොඩි එකක් දියල්ලකෝ???

Last edited: