මගේ Dell Inspiron N5110 ලැප් එක අවුරුද්දක් විතර පාවිච්චි කලේ නැ.
දැන් මම ලැප් එක ඔන් කරනකොට Login Screen එකට යන්නෙ නැතුව Bios Screen එකේදි password එකක් ඉල්ලනවා.
මම මෙහෙම password එකක් දැම්මෙ නෑ කියල මට හොඳට මතකයි. Dell forums වල තියෙන විදියට මෙක හදාගන්න උන්ට call කරල, ගෙවල password එක ඉල්ලගන්න පුලුවන්ලු.
Bios battery එක ගලවල Bios Reset කරලත් බැලුව, ඒත් හරිගියේ නෑ.
Youtube video වල තිබ්බ එක එක ඒව කරලත් බැලුව හරිගියේ නෑ.
Repair center එකකටත් දුන්න, ඒත් වැඩක් උනේ නෑ.
මේ seen එක ගැන දන්න කවුරුහරි ඉන්නවනම් පොඩි එකක් දෙන්නකෝ.....