one x hdai wage
One X for sure

මචෝ htc ONE X එක ගන්ඩ එපා ,,,,
ඕකේ DISPLAY අව්ලක් තියනවා මචෝ ආයේ ඉතින් COMPANY ම මිසක් ගොඩගන්නවා බොරු
මම දන්න නිසයි කියන්නේ ....
ඊට වඩා SAMSUNG S3 ගොඩාක් හොදයි,,,හැබැයි එකෙත් android jelly bean එක ගන්නවානම් වඩාත් හොදයි
ඔයාට htc එකක්ම ඕනිනම් htc ONE X+ එකකට යන්න
ඒකත් android jelly bean...............
htc ONE X+
![]()
:Dමචෝ htc ONE X එක ගන්ඩ එපා ,,,,
ඕකේ DISPLAY අව්ලක් තියනවා මචෝ ආයේ ඉතින් COMPANY ම මිසක් ගොඩගන්නවා බොරු
මම දන්න නිසයි කියන්නේ ....
ඊට වඩා SAMSUNG S3 ගොඩාක් හොදයි,,,හැබැයි එකෙත් android jelly bean එක ගන්නවානම් වඩාත් හොදයි
ඔයාට htc එකක්ම ඕනිනම් htc ONE X+ එකකට යන්න
ඒකත් android jelly bean...............
htc ONE X+
![]()

එහෙම කියන්න එපා රත්තරං.. එතකොට One X පාවිච්චි කරන අපිට මොකද වෙන්නේ?:D