HTC ONE X or samsung galaxy s3

lahiru7

Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    galaxy-s3-vs-htc-one-x.jpg

    guyzz මට පොඩි උදව්වක් ඔනි :) මන් phone එකක් ගන්න ඉන්නෙ . ඔගොල්ලො හිතන විදියට මොකක්ද හොද? HTC ONE x or Samsung galaxy s3 ?

    :eek::eek:
     
    • Like
    Reactions: Ravi Rulz

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    depends on what you want from a mobile.if you want all round phone with great gaming then S3.If you want a superb gaming with limited space then one x
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචෝ htc ONE X එක ගන්ඩ එපා ,,,,
    ඕකේ DISPLAY අව්ලක් තියනවා මචෝ ආයේ ඉතින් COMPANY ම මිසක් ගොඩගන්නවා බොරු
    මම දන්න නිසයි කියන්නේ ....
    ඊට වඩා SAMSUNG S3 ගොඩාක් හොදයි,,,හැබැයි එකෙත් android jelly bean එක ගන්නවානම් වඩාත් හොදයි
    ඔයාට htc එකක්ම ඕනිනම් htc ONE X+ එකකට යන්න
    ඒකත් android jelly bean...............

    htc ONE X+

    htc-one-x-plus-europe.jpg

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    එහෙම කියන්න එපා රත්තරං.. එතකොට One X පාවිච්චි කරන අපිට මොකද වෙන්නේ? :P:
    D
     
    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    මචෝ htc ONE X එක ගන්ඩ එපා ,,,,
    ඕකේ DISPLAY අව්ලක් තියනවා මචෝ ආයේ ඉතින් COMPANY ම මිසක් ගොඩගන්නවා බොරු
    මම දන්න නිසයි කියන්නේ ....
    ඊට වඩා SAMSUNG S3 ගොඩාක් හොදයි,,,හැබැයි එකෙත් android jelly bean එක ගන්නවානම් වඩාත් හොදයි
    ඔයාට htc එකක්ම ඕනිනම් htc ONE X+ එකකට යන්න
    ඒකත් android jelly bean...............

    htc ONE X+

    htc-one-x-plus-europe.jpg

    HTC one x ekata yanna haduwe eke sounds ehema sira nisa,, with beats audio nisa.. yah awl nam ekata yana eka hoda na.. Thankx mate :)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    මෙන්න ඒ පාර මෙයත් S3 ලු.:oo:
    අනේ මම දන්නේ ඇයි මේ ගැනු ළමයි ෆෝන් එකක් සුදු පාට උණු ගමන් එක හොඳයි කියන්නේ.....:baffled: