තමන්ටම කියල LOGO එකක් හදාගන්න
මේ thread එක දාන්නෙ elakiri එකේ යාලුවෙක් කරපු ඉල්ලීමක් අනුව .තවත් අයට වැදගත් වෙයි කියල හිතනවා.ඉතින් බලල නිකන් යන්න එපා
මන් කියල දෙන්නේ තමන්ටම කියල කොහොමද animated නැත්තම් නිකන් logo එකක් හදාගන්නේ කොහොමද කියල
හරි මේක තමා මන් use කරන site එක.මුලින්ම මේකට යන්න
http://www.flamingtext.com/
මේකට ගිහින් කැමති එකක් select කරගන්නකො
ඔන්න මන් මේක select කරගත්ත

මේකේ මන් NUMBER කරලා තියෙන ඒවාට ගිහින් අපිට කැමති විදියකට Customize කරගන්න පුළුවන්.

ඊට පස්සේ මේ Create Logo Click කරන්න.එතනින් download කියන එක ඔබල save කරගන්නකො .
ඔන්න දැන් logo එක හදාගත්ත.ඊට පස්සේ මේක එළකිරි එකේ දන්නා හදාගන්න ඕනනේ
දැන් යන්න ඕන file sharing site එකකට.මන්නම් යන්නේ මේකට තමා .මට ලෙසිනේ මේක

http://tinypic.com/
එතනින් අංක එකේ විදියට අපි save කරපු image එක තෝරලා upload now කියන එක ඔබන්නකෝ . වෙන අනන් මනං එහෙම ඔබන්න එපා
ඊට පස්සේ එන box එකේ පෙන්නන එක ගහල OK කරන්නකෝ

ඊට පස්සේ මෙන්න මේ ලින්ක් එක save කරන notepad එකක save කරගන්න.ඊට පස්සේ ඕන ඕන වෙලාවට මේක එළකිරි එකේ දාන්න විතරයි තියෙන්නේ .අලුතෙන් හදන්න ඕන නැ

මේ තියෙන්නේ මන් save කරන් ඉන්න ටික

මෙතනින් තමා elakiri එකට දාන්නෙ .

office eke වැඩ අස්සේ අමාරුවෙන් තමා දැම්මේ.වැඩක් වුනානම් bump එකක් හරි rep හරි දීල යන්න.

මේ තියෙන්නේ මන් අද හදත්ත logo එක.මේ thread එක දාන ගමන්
මේ thread එක දාන්නෙ elakiri එකේ යාලුවෙක් කරපු ඉල්ලීමක් අනුව .තවත් අයට වැදගත් වෙයි කියල හිතනවා.ඉතින් බලල නිකන් යන්න එපා

මන් කියල දෙන්නේ තමන්ටම කියල කොහොමද animated නැත්තම් නිකන් logo එකක් හදාගන්නේ කොහොමද කියල හරි මේක තමා මන් use කරන site එක.මුලින්ම මේකට යන්න