තමන්ටම කියල LOGO එකක් හදාගන්න

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    තමන්ටම කියල LOGO එකක් හදාගන්න

    Animal+Tattoo+Designs+%25285%2529.gif

    මේ thread එක දාන්නෙ elakiri එකේ යාලුවෙක් කරපු ඉල්ලීමක් අනුව .තවත් අයට වැදගත් වෙයි කියල හිතනවා.ඉතින් බලල නිකන් යන්න එපා
    :):)මන් කියල දෙන්නේ තමන්ටම කියල කොහොමද animated නැත්තම් නිකන් logo එකක් හදාගන්නේ කොහොමද කියල

    හරි මේක තමා මන් use කරන site එක.මුලින්ම මේකට යන්න

    http://www.flamingtext.com/

    34pbeb8.png



    මේකට ගිහින් කැමති එකක් select කරගන්නකො:cool:


    21dn6n9.png


    ඔන්න මන් මේක select කරගත්ත:):)


    3509e2s.png



    මේකේ මන් NUMBER කරලා තියෙන ඒවාට ගිහින් අපිට කැමති විදියකට Customize කරගන්න පුළුවන්.:cool::cool::cool:



    2n6f38h.png


    ඊට පස්සේ මේ Create Logo Click කරන්න.
    එතනින් download කියන එක ඔබල save කරගන්නකො .


    ඔන්න දැන් logo එක හදාගත්ත.ඊට පස්සේ මේක එළකිරි එකේ දන්නා හදාගන්න ඕනනේ

    දැන් යන්න ඕන file sharing site එකකට.මන්නම් යන්නේ මේකට තමා .මට ලෙසිනේ මේක :rofl::rofl:

    http://tinypic.com/

    2dslp92.png


    එතනින් අංක එකේ විදියට අපි save කරපු image එක තෝරලා upload now කියන එක ඔබන්නකෝ . වෙන අනන් මනං එහෙම ඔබන්න එපා :rofl::rofl:ඊට පස්සේ එන box එකේ පෙන්නන එක ගහල OK කරන්නකෝ
    :):)

    2d19y00.png



    ඊට පස්සේ මෙන්න මේ ලින්ක් එක save කරන notepad එකක save කරගන්න.ඊට පස්සේ ඕන ඕන වෙලාවට මේක එළකිරි එකේ දාන්න විතරයි තියෙන්නේ .අලුතෙන් හදන්න ඕන නැ :):)

    2vv5h0l.png


    මේ තියෙන්නේ මන් save කරන් ඉන්න ටික :rofl::rofl::rofl:

    29z917q.png

    මෙතනින් තමා elakiri එකට දාන්නෙ . :D:D:D

    office eke වැඩ අස්සේ අමාරුවෙන් තමා දැම්මේ.වැඩක් වුනානම් bump එකක් හරි rep හරි දීල යන්න.:):)

    මේ තියෙන්නේ මන් අද හදත්ත logo එක.මේ thread එක දාන ගමන්


    9tpmxg.gif