Call of Duty : Black Ops 2

blue_in_rio

Well-known member
  • ඔන්න ඉතින් Call of Duty අලුත්ම Game එක Call of Duty : Black Ops 2 කියලා හෙට Release වෙනවා.මමත් ඉතින් සල්ලි, සල්ලි කියලා බැලුවේ නෑ, කෙලින්ම Preorder කලා.(ඒ කියන්නේ බන් Game එක Out වෙන්නත් ඉස්සෙල්ලා සල්ලි වලට ගන්න එකට.අපි වගේ ගේම් පිස්සො එහෙම කරනවා.) :baffled::baffled::baffled::baffled::baffled:



    5zeaeg.jpg


    Steam එක හරහා තමයි ඉතින් ගත්තේ.ඒක ගොඩක් ෂුවර් වැඩක්.කාඩ් එකෙන් සල්ලි ගෙවපු ගමන්, කෙලින්ම ගේම් එක අපේ Steam Account එකට add වෙනවා.ආයෙත් ඉතින් අපිට ඕනා උනත් ඒකෙන් අයින් කරන්න බැහැ. :eek::eek::eek::eek::eek:



    r1kl0w.jpg


    කොහොම, කොහොම හරි ඉතින් ගිය සෙනසුරාදා ඉඳන් Preload කරන්න දුන්නා.(Download නෙමෙයි හොඳේ...මේකෙදි කරන්නේ ගේම් එකට අදාල Files ටික, අමුතුම විදියේ zip file format එකකින්, ඒ කිව්වේ win.rar, win zipවගේ වෙන විදියේ format එකකින් save කරලා තියන එක.හබැයි ගේම් එක out වෙනකම් අපිට ඒක play කරන්න බැහැ.හරියටම ගේම් එක out වෙන වෙලාවට, මේ ටික ගේම් එක ගහන්න ඕනා විදියට හැදෙනවා, හරි යට කිව්වොත් install වෙනවා.)


    2vrve3d.jpg


    අල බහින කම් ඉන්න පුලුවන්, තැම්බෙනකම් ඉන්න බෑ වගේ, දැන් හෙට මේ මඟුල out වෙනකම් මටත් ඉන්න බැහැ.හෙට රෑ 12 වෙනකම්.... :(:( අපොයි....... :frown::frown::frown::frown::frown:

    33le9h2.jpg



    තවත් මේක සල්ලිවලට ගත්තු අය ඉන්නවා නම්, steam එකේ මාව add කරගන්න.කට්ටියත් එක්ක full fun එකක් ගමු.මේකයි මගේ steam ID එක......

    tm_ss_dimu

    Bye කිව්වා එහෙනම්....... :):):):):)
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    ගේම් එක crack කරනකන් අපිනම් ඉන්නවා. එහෙම තමයි අපිට ගහන්න වෙන්නේ
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    එළ
    11.gif

    මං තව මාසයක් ඉදල ටොරන්ට් එක බාගන්නව:rolleyes:
     

    blue_in_rio

    Well-known member
  • ගේම් එක crack කරනකන් අපිනම් ඉන්නවා. එහෙම තමයි අපිට ගහන්න වෙන්නේ

    එල, එල මචන්...මම මේක දැම්මේ සල්ලිවලට ගත්තු අය තවත් ලංකාවේ ඉන්නවානම් සෙට් කරගන්න ඕනා නිසා.හොඳ crack එකක් ආවොත් මම ඒකේ විස්තරත් එලකිරි එකේ දාන්නම්.කට්ටියට මතකනේ මම MW3 Multiplayer එක ගහන හැටි කියලා දුන්නා...ඒත් BO2 multiplayer crack වගේ එකක් ගැන නම් හිතන්න අමාරුයි.මොකද මේකේ ගේම් එන්ජින් එක multiplayer crack කරන්න අමාරු විදියටයි හදලා තියෙන්නේ...ඒත් ඉතිං අපේ අයියලද ගේම් crack කරන්න දන්නැත්තේ......... :lol::lol::lol::lol::lol:

    ahh mea muuuu da. tm page eke damma madida ubata meketh danne :P:P:P:P:P:P:P

    ඇයි තොට අමාරුද ? :frown::frown::frown::frown::frown:

    එළ
    11.gif

    මං තව මාසයක් ඉදල ටොරන්ට් එක බාගන්නව:rolleyes:

    හොඳ torrent එකක් එන්න මාසයක් නම් යන එකක් නෑ මල්ලි.උබ අපේ ගෙවල් ලඟ පාතක එකෙක් නම් මම මගේ original ගේම් files ටික දෙන්නම්.ඒ ටිකට උඩින් crack එක දාන්න විතරයි තියෙන්නේ...... :cool::cool::cool::cool::cool:

    uba sri lankawe da inne

    එලකිරි එකේ, සිංහලෙන් ටයිප් කරලා මදිවට location එක කොළඹ කියලත් ඔය දාල තියෙන්නේ බන්...... :eek::eek::eek::eek::eek:

    torrent ekath ikmanatama ei

    අනිවා මචන්...multiplayer ගහන්න පුලුවන් විදියට සෙට් උනොත්, ඒකත් කරන හැටි මම කියලා දෙන්නම් ගුරු මුෂ්ටි එහෙම නැතුවම..... :rofl::rofl::rofl::rofl::rofl: