|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :frown::frown::frown::frown::frown:
    bandakkya:frown:

    අදාල නැත. පැහැදිලිව කියවන්න. නැවත ප්‍රශ්නය යොමු කිරීමට අව්ස්ථාවක් ඇත
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama ada tikak busy una me patte ennath bari una

    ඔයා නෑ කියල මල්ලිල අඬපු ඇඬිල්ලට ම තව ඩින්ගෙන් ත්‍රේඩ් එකේ පෝස්ට් ටික ගහගෙන යනව කඳුළු ගංවතුරක් වෙලා
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අදාල නැත. පැහැදිලිව කියවන්න. නැවත ප්‍රශ්නය යොමු කිරීමට අව්ස්ථාවක් ඇත
    මාලිංග දනන්ජන නම්න් එලකිරිය තුල සුප්‍රසිද්ද ඔබතුමා දබුල්ල නගරයේ මුරුංගා විකුනුවාද නැද්ද:lol:?මොකද සත්යපාල බොරු කියන්නේ නෑ:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eyi maths karana nangila witarada honda..:dull:

    :lol::lol: මං ඕක අහන්නෙ නැතුව හිටියෙ. මොක ද ඉතින් ආඳ ‍වගේ මල්ලි ලිස්සන හෙන ට්‍රයි එකක් දෙයි :lol::lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    anith ayath hodhayi akke:).aththama kiwwoth maths karana kello naraka kollanta ahuwenawa adyi:).eka nisa mama kamathyi e kattiyata:)

    awata wadiya hitye nae ne:dull:
    mona pissuda maths science kala kiyalath commerce arts kala kiyala wenasak na..oya ona taram maths karana kelloo ahu wela inna naraka kollonta..

    owwa kiyanna enna epa mata taraha yanawa...:frown: eyi bole etakota api narakada :growl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔයා නෑ කියල මල්ලිල අඬපු ඇඬිල්ලට ම තව ඩින්ගෙන් ත්‍රේඩ් එකේ පෝස්ට් ටික ගහගෙන යනව කඳුළු ගංවතුරක් වෙලා
    ow ow mama dakka malii adapu edilla :frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග දනන්ජන නම්න් එලකිරිය තුල සුප්‍රසිද්ද ඔබතුමා දබුල්ල නගරයේ මුරුංගා විකුනුවාද නැද්ද:lol:?මොකද සත්යපාල බොරු කියන්නේ නෑ:rofl:

    ඕකත් ඉතින් වැරදි ප්‍රකාශයක් නිසා මට උත්තර නොදී ඉන්න පුළුවන් පාට කරල. ඒත් ඉතින් ඔයා මහන්සියෙන් ටයිප් කරපු එ‍කනෙ.

    1. මාලිංග දනන්ජන කියල යූසර් කෙනෙක් එළකිරි වල නොමැති බැවින් සම්බන්ධ වෙන්නෙ නෑ.
    2. සත්යපාල කියලා කෙනෙකුත් නැත
    3. සත්යපාල බොරු නොකියයි කියා ඔබ පැවසූ වදනේ ද සත්‍යයක් නොමැති බව මේ ගීතය මැනවින් පසක් කරයි.

    පිං මාලු වලේ කුසල්හාමි මාලු බානවා
    සිල් අරන් ඇවිත් සීලවතී මකුණො මරනවා
    ධනපාල වුණත් මිනිහා මහ පාරෙ හිඟනවා
    මං අහල නෑනෙ සත්‍යපාල ඇත්ත කියනවා

    ගායනා කරනුයේ සන්ෆලවර් සංගීත කණ්ඩායම විසිනි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anith ayath hodhayi akke:).aththama kiwwoth maths karana kello naraka kollanta ahuwenawa adyi:).eka nisa mama kamathyi e kattiyata:)

    ඕකත් අර ඔයාගෙ ‍රොක් තියරිය වගේමයි. කමක් නෑ ඔයා ඔය දකින සිහිනෙ දැකගෙන යන්න බිඳින එක හොඳ නැහැනෙ :rofl::rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මාලිංග දනන්ජන නම්න් එලකිරිය තුල සුප්‍රසිද්ද ඔබතුමා දබුල්ල නගරයේ මුරුංගා විකුනුවාද නැද්ද:lol:?මොකද සත්යපාල බොරු කියන්නේ නෑ:rofl:
    dananjanaa :lol::lol: oba kawurudooo dananjanaa :lol::lol::lol:
     
    Status
    Not open for further replies.