රෑ අහසින් වැටෙනා.....
බිoදු බිoදු පිනි බිoදු...නොපිපි මල සොයනවා....
මුවාවී...ඉන්න එපා..හරි සීතලයි...සීතලයි පින්න....
සිපගන්න බයෙන් මහ පොළොව
පිනි බින්දු හඩනවා..
නිම් නාද දී......
දෙතොලතර ඉඩ දෙන්න..
නවාතැන්පල වෙන්න..
හරි සීතලයි පින්න....
අනෝරා පිනි යටින්
තෙමී තෙමී ඇවිදින්න..
ගිනි නැගෙනා ආත්මය පිනි දියෙන් දෝවන්න..
සිරුරතර ඉඩ දෙන්න..
නවාතැන් පල වෙන්න..
හරි සීතලයි පින්න....
amooo mey tikata umbeth kara gena..![]()
apita hama dama ithuru wenne katu thama
![]()

lida