පැටියා;13836163 said:
බාගන්න ලින්ක් එකක් තියනවනං දෙන්නකො අයියා
ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ
හදේ ලැඟුම් ගනීවි දැන් ඒ ඔයා මගේ
එදා ඔයා මගේ හිතයි අරන් ගියේ
ඒත් නොදී ගියේ ආදරේ ඔබේ
පවන් රොදින් කියා එවන්න
ආදරේ ඔබේ
ඉතින් කියන්න ආදරේ .............
නුවන් තාරුකා දිලී සිනාසුනා
ඒත් ඔයා මගෙන් දුරස් වුණා වුණා
සිතින් හඬා හඬා වැටී
පැතුම් සිනාසුනා
ඉතින් කියන්න ආදරේ .............
ගායනය :- ශර්ලි වෛජයන්ත
ඔය සිංදුව තියෙන ඇල්බම් එක ඔයාගාව තියෙනව ද? ඒක තමයි අලුත් එක. ඊට පස්සෙ එකක් කළේ නෑ.