Lamborghini Aventador LP700-4 Roadster

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
Lamborghini Aventador LP700-4 Roadster:rofl::rofl::shocked::shocked:

ඔන්න අද මම උදෙන්ම HOT HOT NEWS එකක් ගෙනාවා ඒ තමයි ලැම්බොගිනි සමාගමෙන් හදපු අලුත්ම MODEL එක ගැන විස්තර ටික.....
ඒ තමයි Lamborghini Aventador LP700-4 Roadster කියන අලුත්ම වන්ඩිය
:shocked::shocked::shocked:

Lamborghini-Aventador_LP700-4_Roadster-2014.jpg



  • මේකෙන් 0 to 100 km/h ගන්න තප්පර 3ක් වගේ අඩු වෙලාවක්ලු ගන්නේ..:shocked::shocked::shocked::cool::cool::cool:
  • උපරිම වේගය 350 km/h විතර වෙනවලු :lol::lol::lol:
  • මෙකේ හදවත නම් ඒ කියන්නේ මේකේ ඇන්ජිම 6.5 liter V12 ඇන්ජිමක් සහ බලය 700 hp ලූ..:cool::cool::cool::eek:
  • ඕන අයට දැන් වාහනය ORDER කරගන්න පුලුවන් මෙකේ වටිනාකම ගෙවලා ...
    මේකේ ගාන 300,000 euro වෙනවලු TAX එකත් නැතිව එකිව්වේ ඉතින් ලන්කාවේ මුදලින් මේක රු. 4,95,00,000...:shocked::shocked::shocked::shocked::shocked:

Lamborghini-Aventador_LP700-4_Roadster_2014_800x600_wallpaper_01.jpg

Lamborghini-Aventador_LP700-4_Roadster_2014_800x600_wallpaper_02.jpg

Lamborghini-Aventador_LP700-4_Roadster_2014_800x600_wallpaper_03.jpg

Lamborghini-Aventador_LP700-4_Roadster_2014_800x600_wallpaper_04.jpg

Lamborghini-Aventador_LP700-4_Roadster_2014_800x600_wallpaper_05.jpg

Lamborghini-Aventador_LP700-4_Roadster_2014_800x600_wallpaper_06.jpg

Lamborghini-Aventador_LP700-4_Roadster_2014_800x600_wallpaper_0a.jpg

Lamborghini-Aventador_LP700-4_Roadster_2014_800x600_wallpaper_0b.jpg

Lamborghini-Aventador_LP700-4_Roadster_2014_800x600_wallpaper_03.jpg

Lamborghini-Aventador_LP700-4_Roadster_2014_800x600_wallpaper_14.jpg

Lamborghini-Aventador_LP700-4_Roadster_2014_800x600_wallpaper_18.jpg

Lamborghini-Aventador_LP700-4_Roadster_2014_800x600_wallpaper_16.jpg


හොදයි නම් ඉතින් සලකලා යන්න හොදේ........:lol::):)
අනිත් අයටත් බලන්න BUMP එකක් වත් දාන්න අමතක කරන්න එපා
:shocked::rofl::rofl::rofl:
 
Last edited:

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පොල් කඩන එකාට අරන් දෙන්න ඕනේ එකක්.. ඌ හැමදාම වෙලා ගිහින් එන්නේ