Lamborghini Aventador LP700-4 Roadster

ඔන්න අද මම උදෙන්ම HOT HOT NEWS එකක් ගෙනාවා ඒ තමයි ලැම්බොගිනි සමාගමෙන් හදපු අලුත්ම MODEL එක ගැන විස්තර ටික.....
ඒ තමයි Lamborghini Aventador LP700-4 Roadster කියන අලුත්ම වන්ඩිය

හොදයි නම් ඉතින් සලකලා යන්න හොදේ........

අනිත් අයටත් බලන්න BUMP එකක් වත් දාන්න අමතක කරන්න එපා

ඔන්න අද මම උදෙන්ම HOT HOT NEWS එකක් ගෙනාවා ඒ තමයි ලැම්බොගිනි සමාගමෙන් හදපු අලුත්ම MODEL එක ගැන විස්තර ටික.....
ඒ තමයි Lamborghini Aventador LP700-4 Roadster කියන අලුත්ම වන්ඩිය

මේකෙන් 0 to 100 km/h ගන්න තප්පර 3ක් වගේ අඩු වෙලාවක්ලු ගන්නේ..

- උපරිම වේගය 350 km/h විතර වෙනවලු

- මෙකේ හදවත නම් ඒ කියන්නේ මේකේ ඇන්ජිම 6.5 liter V12 ඇන්ජිමක් සහ බලය 700 hp ලූ..

- ඕන අයට දැන් වාහනය ORDER කරගන්න පුලුවන් මෙකේ වටිනාකම ගෙවලා ...
මේකේ ගාන 300,000 euro වෙනවලු TAX එකත් නැතිව එකිව්වේ ඉතින් ලන්කාවේ මුදලින් මේක රු. 4,95,00,000...

හොදයි නම් ඉතින් සලකලා යන්න හොදේ........

අනිත් අයටත් බලන්න BUMP එකක් වත් දාන්න අමතක කරන්න එපා

Last edited:

passe dennam