NEW_VEHICLES_REVIEWS(UPDATING)

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ada mama aluth wadak patan ganna hadanne...aluthen release wena vehicles gana details danna.... kamathi aya innawa nam oyala danna ewath post karanna..

    2013 Toyota Land Cruiser

    2013-toyota-land-cruiser-4-door-4wd-natl-angular-front-exterior-view_100395018_l.jpg


    me vehicle eka gana kiyanawa nam meka specialized machine built with off-roading in mind...:):) ..me vehicle eke interior, ride comport,noise intrusion mewa godak developed karala kiyala thama toyota eken kiyanne..petrol karanawa nam patta adui...

    Performance:

    5.7-liter V-8 engine ekak thama thiyenne..suwa pahasuwa 8 denekta meke yanna puluwan...thawa patta widiyata thiyenawa mekata gihin balanna..

    Price :Starting MSRP $78,255 Rs.10.1millons wage wenne:eek::eek::eek: (tax nathiwa honde)


    2013-toyota-land-cruiser-european-model-pictured_100376116_l.jpg
    2013-toyota-land-cruiser-4-door-4wd-natl-side-exterior-view_100395011_l.jpg
    2013-toyota-land-cruiser-4-door-4wd-natl-engine_100395022_l.jpg
    2013-toyota-land-cruiser-4-door-4wd-natl-temperature-controls_100395010_l.jpg
    2013-toyota-land-cruiser-european-model-pictured_100376117_l.jpg
    2013-toyota-land-cruiser-4-door-4wd-natl-headlight_100395027_l.jpg
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    වැඩේ නම් එල...දිගටම කරගෙන යමු...:cool:

    මතක් කරලා අලුතින් එන රේසින් කාර් ගැනත් දාපන් :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වැඩක් වෙන්නේ නෑ බං.... බලලා හූල්ල හූල්ල ඉන්න තමා වෙන්නේ ඉතින් මේවා..... :(

    21704_2502989309408_1976837763_n.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අතේ සතේ නැතිව ඉන්න අපි වාගේ වාහන පිස්සොන්ට හූල්ල හූල්ල ඉන්න කියාපු ත්‍රෙඩ් එක....

    You must spread some Reputation around before giving it to mjayanatha again.
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    වැඩක් වෙන්නේ නෑ බං.... බලලා හූල්ල හූල්ල ඉන්න තමා වෙන්නේ ඉතින් මේවා..... :(

    21704_2502989309408_1976837763_n.jpg

    අතේ සතේ නැතිව ඉන්න අපි වාගේ වාහන පිස්සොන්ට හූල්ල හූල්ල ඉන්න කියාපු ත්‍රෙඩ් එක....

    You must spread some Reputation around before giving it to mjayanatha again.

    :(:(:(:( eka nam aththa ban....
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එළකිරි මචං ඔව්ව ගන්න සල්ලි හොයන්න විදියකුත් ත්‍රෙඩ් එකක් දාපන්. :P

    වැඩක් වෙන්නේ නෑ බං.... බලලා හූල්ල හූල්ල ඉන්න තමා වෙන්නේ ඉතින් මේවා..... :(

    21704_2502989309408_1976837763_n.jpg