adenawa...... ape patthe tiyenawa tikak modified karapu ekak..... eka dekapu mul dawase thawa tiken bike eka pare giya manussayekge age happenawa mawa pissu wetunu taramatama.....
rep 8+ machan......

Sira machan..., amazing..
ara wage trailer ekak gahala sport car ekak aran yaddi kiyala wadak na
v8 nisa nothing athi.
Aluth Mitsubishi Montero eka ganath me wage thread ekak dannako.![]()

Thanks Machan !!!!මේක කාගේද මචන් ???![]()
සහරා..
අම්මියෝ මගේ සිහිනේ ඔබයි..
ඕකේ ඩ්‍රයිවින් සීට් එකට නැග්ගම එන ෆීල් එක විස්තර කරන්න වචන නැහැ
ඔය වගේමයි 2010 නිසාන් පැට්‍රොල් එක,තනි ඇහැට ඇඬෙන්නේ
