

Heroine මෙලෝ රහක් නෑ මටනං. English Vinglish හොඳ ඇති කියල හිතෙනවා. තාම DVD එක ආවේ නෑ මම හිතන්නෙ.
boxofficeindia ගිහින් බලපන් මොනවද ෆේමස් කියල. මම ගියෙ නෑ කාලෙකට ඒ පැත්තෙ.
http://www.baiscopelk.com/?p=17643

Code:http://www.baiscopelk.com/?p=17643
Joker නම් බාන්නවත් එපෝ..... අක්ෂේ ඉන්න මෙලෝ රහක් නැති ෆිල්ම් එකක් මේක නම්.....![]()
ෆිල්ම් එක හොඳයි. ඒත් අවුල් සහගතයි වගේ. බෑවට දුකක් නෑ. but AKගෙන් ඔයිට වඩා වැඩක් ගන්න තිබ්බ. Directing අවුල් වගේ.
මට ජෝකර් ෆිල්ම් එක දිරවන්නෙ නෑ බං.ෆිල්ම් එක හොඳයි. ඒත් අවුල් සහගතයි වගේ. බෑවට දුකක් නෑ. but AKගෙන් ඔයිට වඩා වැඩක් ගන්න තිබ්බ. Directing අවුල් වගේ.
![]()
ජෝකර් එක ඕනාවට වඩා ජෝක් වෙලා බං.... අපරාදේ ආක්ෂේ චා උනා විතරයි වගේ ඒකෙන්......ජෝකර් එක ඕනාවට වඩා ජෝක් වෙලා බං.... අපරාදේ ආක්ෂේ චා උනා විතරයි වගේ ඒකෙන්......
ජෝකර් එක ඕනාවට වඩා ජෝක් වෙලා බං.... අපරාදේ ආක්ෂේ චා උනා විතරයි වගේ ඒකෙන්......
Editor කෙනෙක් විදියට නං හොඳයි වගේ ෆිල්ම් හොඳ වෙන කොට. 