lagadi balapu hindi picture nadda

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    220px-Gangs_of_Wasseypur_poster.jpg

    220px-Gangs_of_wasseypur_II.jpg

    http://www.imdb.com/title/tt1954470/
    balapan patta athal ekak denne
     
    Last edited:
    • Like
    Reactions: nagaya

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම මේක ලඟදි බැලුවේ බං. DVDRIP ඇවිත් තිබ්බ මෙව්වල.
    Oh My God
    220px-OMG%21_Oh_My_God_poster.jpg


    අද රිලීස් වෙනවා SRKගෙ ෆිල්ම් එකයි, Ajay Devganගෙ ෆිල්ම් එකයි තව දවස් 2න් 3න් එයි කැම්.:cool:

    තව Student Of The Year හොඳයි කියනවා. මම නං බැලුවේ නෑ කොලිටි රිප් එකක් සෙට් උනේ නැති නිසා.:(
    Barfi බැලුවේ නැත්තන් බලපන්. එල.:) Heroine මෙලෝ රහක් නෑ මටනං. English Vinglish හොඳ ඇති කියල හිතෙනවා. තාම DVD එක ආවේ නෑ මම හිතන්නෙ.:)
    Chakravyuh, Rush හොඳ ඇති කියල හිතනවා.:)boxofficeindia ගිහින් බලපන් මොනවද ෆේමස් කියල. මම ගියෙ නෑ කාලෙකට ඒ පැත්තෙ.:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Code:
    http://www.baiscopelk.com/?p=17643

    Joker නම් බාන්නවත් එපෝ..... අක්ෂේ ඉන්න මෙලෝ රහක් නැති ෆිල්ම් එකක් මේක නම්..... :(
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Code:
    http://www.baiscopelk.com/?p=17643

    Joker නම් බාන්නවත් එපෝ..... අක්ෂේ ඉන්න මෙලෝ රහක් නැති ෆිල්ම් එකක් මේක නම්..... :(


    මට ජෝකර් ෆිල්ම් එක දිරවන්නෙ නෑ බං.:( ෆිල්ම් එක හොඳයි. ඒත් අවුල් සහගතයි වගේ. බෑවට දුකක් නෑ. but AKගෙන් ඔයිට වඩා වැඩක් ගන්න තිබ්බ. Directing අවුල් වගේ.:oo:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කොල්ල මේකත් බාන්න එපා. ගූ 70යි . මේකිගෙ වැලක් අරන් බලපන් හොඳයි මීට වඩා.:eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ජෝකර් ෆිල්ම් එක දිරවන්නෙ නෑ බං.:( ෆිල්ම් එක හොඳයි. ඒත් අවුල් සහගතයි වගේ. බෑවට දුකක් නෑ. but AKගෙන් ඔයිට වඩා වැඩක් ගන්න තිබ්බ. Directing අවුල් වගේ.:oo:

    :oo: ජෝකර් එක ඕනාවට වඩා ජෝක් වෙලා බං.... අපරාදේ ආක්ෂේ චා උනා විතරයි වගේ ඒකෙන්......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ජෝකර් එක ඕනාවට වඩා ජෝක් වෙලා බං.... අපරාදේ ආක්ෂේ චා උනා විතරයි වගේ ඒකෙන්......

    ඇත්ත..... මමත් සැටිස් නෑ ෆිල්ම් එක ගැන...... concept එක හොඳ උනාට ෆිල්ම් එකේ මිට වඩා දෙයක් කරන්න තිබුනා......
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :oo: ජෝකර් එක ඕනාවට වඩා ජෝක් වෙලා බං.... අපරාදේ ආක්ෂේ චා උනා විතරයි වගේ ඒකෙන්......

    අක්ශේ හිටිය නිසා තමයි ඔහොම හරි ෆිල්ම් එක ගොඩ ගියෙ. නැත්තන් ලොස්. මම බැලුව ඩිරා කව්ද කියල. බැලින්නන් ගූ හොරෙක් ඉන්නෙ. ඌ ෆාරා කාන්ව බැඳලා ගොඩ ගිය එකෙක්.:baffled: Editor කෙනෙක් විදියට නං හොඳයි වගේ ෆිල්ම් හොඳ වෙන කොට. :P
    Shirish Kunder

    http://en.wikipedia.org/wiki/Shirish_Kunder
     
    Last edited: