2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
man ahanne hindi lu..
m0153.gif

:cool:ඕ අයි සී ද ගඩොල් ආ... එල එල....
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    DJU9නෝ මට දෙමල රීමික්ස් එකක් දීපන්කෝ.
    :):):)
    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.
    :cool::cool::cool:

    [/FONT]
    Malinga


    ela ela bohomath ma sthuthi apivath sinduvata ekathu karagaththata :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිත් මාරු වෙනව කොල්ලනි............../කෙල්ලනි.............
    සපෝට් එකක් දීපල්ලා අපේ උදාර කොළුවට.....................
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැනටමත් 12 පැනල
    පොඩ්ඩක් ඇහැරගෙන හිටපන් බන්... හෙට office එකේ පොඩ්ඩක් නිදිමත ඒවි... එච්චර‍යි...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැනටමත් 12 පැනල

    මං කිවුවෙ ලංකාවෙ වෙලාවෙන් 12 :) එළ එළ එහෙනම් තව ටිකකින් යන්න වෙයිනෙ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ප්‍රොසෙසර් එකෙ හීට් සින්ක් හරියට ෆිට් වෙලාද බලපන්

    එහෙම උනාමත් ඔහොම වෙනවද ? මම හිතුේ රැම් අවුලක් කියලා.

    එහෙම නම් ආයේ ඒකත් ගලවලා බලන්න වෙනවා.

    දැන් රෑම වුන හින්දා අත ගහන්න කම්මැලියි බන්. හෙට වත් ගලවලා බලනවා.

    :):):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිත් මාරු වෙනව කොල්ලනි............../කෙල්ලනි.............
    සපෝට් එකක් දීපල්ලා අපේ උදාර කොළුවට.....................
    එල එල කිඹුල් අ‍යි‍යේ....
    11.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පොඩ්ඩක් ඇහැරගෙන හිටපන් බන්... හෙට office එකේ පොඩ්ඩක් නිදිමත ඒවි... එච්චර‍යි...



    හෙට මිටින් එකක් :growl: ... උදේම ගිහින් රෙපොර්ට් ටික ලෑස්ති කරගන්න ඕනේ.... අය්යෝ... :sorry:
     
    Status
    Not open for further replies.