DJU9නෝ මට දෙමල රීමික්ස් එකක් දීපන්කෝ.
අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.
[/FONT]
Malinga

පොඩ්ඩක් ඇහැරගෙන හිටපන් බන්... හෙට office එකේ පොඩ්ඩක් නිදිමත ඒවි... එච්චරයි...දැනටමත් 12 පැනල
දැනටමත් 12 පැනල
එළ එළ එහෙනම් තව ටිකකින් යන්න වෙයිනෙප්රොසෙසර් එකෙ හීට් සින්ක් හරියට ෆිට් වෙලාද බලපන්



එල එල කිඹුල් අයියේ....අපිත් මාරු වෙනව කොල්ලනි............../කෙල්ලනි.............
සපෝට් එකක් දීපල්ලා අපේ උදාර කොළුවට.....................
පොඩ්ඩක් ඇහැරගෙන හිටපන් බන්... හෙට office එකේ පොඩ්ඩක් නිදිමත ඒවි... එච්චරයි...
... උදේම ගිහින් රෙපොර්ට් ටික ලෑස්ති කරගන්න ඕනේ.... අය්යෝ...