2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනා... ඔයා කියන්න නංගි...
    මම නටන්නං.. මෙහෙම හොදද...
    91.gif
    91.gif
    :love::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Cache Clear කරන්න. සමහර වෙලාවට එහෙම කළාම හරියනව. මේ ටිකේනම් අද හවස තමයි ඕක ආවෙ.

    එහෙම කරලත් බැලුව.... සමහර වෙලාවකට තමයි එන්නෙ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mjayanatha,anju.r ,sasliit ,rcccc ,dj ice cold,kandyan ,Rex921 ,0716aravinda ,sayu11111 ,~Titi~ ,I'ts My Style ,ModelSriLanka ,Malinga ,Lokka Ayya ,dath kimbula ,Pink panther ,mal pappa ,supun75,පැටියා ,dmtx ,Iron Monger ,Randike Mendis ,gayankuwait


    m0177.gif
    hi machan exam iwaradha:oo:
    මට Linkin Park ලගේ Castle of Glass සින්දුව දෙන්න පුලුවන්ද???
    :oo::oo::oo::oo:
    රොක් වෙන්න කැමති අය
    රොක් අහන සෙට් එකම Rcccc,BlackList 911 වගේම ළිදේ ඉන්න M jayantha,Sasllit
    ගොඩ ඉන්න
    හා පාවෙන සියලුම
    දෙනාව එකතු කරගන්නවා...

    :):):):)
    thanks bro:)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    න් ක්න්ම්...
    වෙවෙරේඩියො මොද දැන්...
    නින් ක්න්ම්
    කිරි රේඩියොයි දැන්....


    කිරි රේඩියෝ​
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Cool මල්ලිගෙ තැන නැතිවෙයි ද මන්ද :shocked::shocked:

    නෑ නෑ... උගෙ තැනට ගහන්න එකෙක් නෑ... කූල තමයි නොම්මර එක.... සස්ලිටා පුලුවන්නම් කූලව පරද්දපන්...
    :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම කරලත් බැලුව.... සමහර වෙලාවකට තමයි එන්නෙ...

    එහෙනම් සයිට් එක ස්ලෝව් නිසා වෙන්න ඇති
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔන්වෙලා තිවිද්දි ද එහෙම සද්දයක් ‍එන්නෙ? රත්වෙනව වැඩිනම් ඉතින් සාමාන්‍යයෙන් ඕෆ් වෙනව. මොකක් හරි ගහල තියෙන ඩිවයිස් එකක් ‍අවුල් වෙලා ද දන්නෙ නෑ.
    Firefox ඉන්න කොට තමා සද්දේ එන්නේ. එතකොට මෙමරි යුස් වෙනවා වැඩියි. මන් හිතන්නේ රැම් එකේ අවුලක් වගේ.
    Firefox වහලා දැම්මම සද්දේ ආවේ නෑ. දැම් සද්දේ එන්න ගත්තා.

    :D:D:D
     
    Status
    Not open for further replies.