|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඒකනම් ඇත්ත තමයි. හැබැයි මොනව වුණත් මං එයාගෙ ඒ සිතුවිල්ල අගය කරනව.
:oo: kawuru mona kiwath mata hari kiyala hitena de mma kiyanne..eka mata hari..kata weradi unath :dull:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels

උඹල ජෝක් එකට කියලා තේරෙනවනෙ බං.....

එහෙම ද අපේ ඒවා....

ඉවර වෙන්නෙ එක්කො මං ඌව fb එකෙන් block කරලා, නැත්තං ඌ මාව fb එකෙන් block කරලා.....

:baffled::baffled:
e ithin gon kamane :lol:
nikan wali daganne mokatada? :no:
 
Status
Not open for further replies.