dan oka ganna mulin keeyak pay karanna oneda? mage upahara package ekak tiyenne.
Joining Fee Rs. 1000 කියලා තියෙන්නෙ මී හරකො. තොට ඉංග්රීසි බැරිද?

dan oka ganna mulin keeyak pay karanna oneda? mage upahara package ekak tiyenne.

ow oi..me ISP ballo amu garillak garanne...
kalakanni TRC eken wedak ne.unut ISP lage ahawal eke rasata waha wetila inne.
nodakin....![]()



danata upahara 240 package eka thiyena ayata e sim ekama use karanna barida danne na neda??![]()
![]()
ගිහින් අහන්න ඕනේ..


ඔව්න් දෙයිද බංගිහින් අහන්න ඕනේ..
ඇයි යකෝ ආයෙ sim ගන්නෙ කසන අමාරුවට ඈ
late night internet pakage එක කැන්සල් කරන්න වෙන්ව කියයි ද දන්නෙ නෑ ඕක active කරන්න![]()



යකෝ මේකෙන් ඉන්ටනෙට් ගියොත් රාජ්‍ය සේවකයන්ට අනෙක් පහුවදා වැඩට යන්න වෙන් නෑ.මොකද?ෆ්‍රී ඩේටා ලැබෙන්නේ මහ රෑ 12 ට නෙ.








ඔව්න් දෙයිද බංගිහින් අහන්න ඕනේ..
ඇයි යකෝ ආයෙ sim ගන්නෙ කසන අමාරුවට ඈ
late night internet pakage එක කැන්සල් කරන්න වෙන්ව කියයි ද දන්නෙ නෑ ඕක active කරන්න![]()
ehema simeka witharak denawada??Dongle ekanam free denawa, but Rs 299 rentel eka masa 24k gewanawayy kiyala arreement ekakata athsan kara anawa, ea kiyannea deyyanea kiyala badu nathuwa 299 X 24 = 7176.00 k donle ekata api aniwaryen ewanna ekga wenawayy kiyana ekayy,
mea mudala badu ekka Rs 8820 wage weyy ithin,
oninam Rs 1000 dila package eka witharak aran, pita thnakin Rs 3200 wae Dongle ekak ganna ekayy nuwanata huru,