patta kathawa ...aniawa machan nidi mathe tamai wedata yanna wenne![]()



mechchara speed eawda ube prepaid mobitel package walin mechchra speed na neda???????
mechchara speed eawda ube prepaid mobitel package walin mechchra speed na neda???????

කොහොමත් ඉතින් රාජ්‍යය සේවකයො පැය දෙකනෙ බං වැඩ කොරන්නෙ.
මේක අරගෙන උන් ඒ පැය දෙකත් නිදා ගනියි.
ඉතිරි වෙලාව තොගේ අ### හු####




අම්බෝ බං.. හෙන ගහන්න එපායැ
මගෙ එකසිය විස්සට යන්නෙත් බෑ බෑ කියල![]()

danata upahara 240 package eka thiyena ayata e sim ekama use karanna barida danne na neda??![]()
![]()
Mokada ban dongle eka? Ubata keyak gewana wunada mulu gana?
මම මේකට මාරු වෙන්න හැදුවේ.කෝල් කලාම උන් කියනවා වැඩ කරන තැනින් ලියුමකුයි, පඩි වාර්තා, අරව මේවා ඔක්කොම අරන් බ්‍රාන්ච් එකකට අවිල්ල ෆෝම් එකක් පුරවන්න ඔනේලු.
අමතර 1ජීබී වලට ඔච්චර පු* දෙන්න ඕනේද බන්?
තියලා ඉදගනින් කියලා මම තිබ්බා.
Oyage Service ID Copy Akai NIC Copy akai wetharai one
යකෝ මේකෙන් ඉන්ටනෙට් ගියොත් රාජ්‍ය සේවකයන්ට අනෙක් පහුවදා වැඩට යන්න වෙන් නෑ.මොකද?ෆ්‍රී ඩේටා ලැබෙන්නේ මහ රෑ 12 ට නෙ.


