අඩේ ඔව් මගෙත් අම්බානක ස්ලෝ. එපා වෙනවා. ලිමිට් කරලා වෙන්නත් බෑ මම වැඩිය පාවිච්චි කරන්නෙ නෑ ලින්ක් එක
so sad that even TRC people cant take any action against this f*ckers

අඩේ ඔව් මගෙත් අම්බානක ස්ලෝ. එපා වෙනවා. ලිමිට් කරලා වෙන්නත් බෑ මම වැඩිය පාවිච්චි කරන්නෙ නෑ ලින්ක් එක

මේකට කමෙන්ටුවක් දාන්නෙත් පට්ටම ගේමක් දීලා බන්.. SLT එවුන්ගේ.... !@@#$%$^&%*
Network connections --> Disable & Enable Etha kota 30min wage speed hari yanawa![]()

matat oya seen ekama tama ban. ube 512 Unlimited ekada tiyenne?
512 old user කෙනෙක්.දැන් දවස් 4, 5 ක ඉඳන් මෙහෙමයි බන්... පට්ට ගේමක් දීල EK එන්නෙත්..... FB ලොග් වෙන්නෙත් නෑ. වෙලාවට බිල නම් එවනවා කාල කන්නි,service එක දෙන්න බෑ.හෙට නම් call කරලා බයිනවා අම්මපා.මට නම් යකා නැගලා ඉන්නේ.......

![]()