ADSL Awulda Ada?

Ted Bundy

Member
Sep 10, 2012
220
23
0
අඩේ ඔව් මගෙත් අම්බානක ස්ලෝ. එපා වෙනවා. ලිමිට් කරලා වෙන්නත් බෑ මම වැඩිය පාවිච්චි කරන්නෙ නෑ ලින්ක් එක

so sad that even TRC people cant take any action against this f*ckers :frown:
 

kal00

Active member
  • Feb 7, 2009
    541
    119
    43
    Ada maarama widihata ADSL line eka SLOW .. page ekak load wenna puduma welawak yanne. epa wenawa Internet yanna.

    PC eke indan google ping kalahama, delay ekak ne,
    >ping www.google.com

    Pinging www.google.com [173.194.38.144] with 32 bytes of data:

    Reply from 173.194.38.144: bytes=32 time=81ms TTL=56
    Reply from 173.194.38.144: bytes=32 time=82ms TTL=56
    Reply from 173.194.38.144: bytes=32 time=81ms TTL=56
    Reply from 173.194.38.144: bytes=32 time=77ms TTL=56

    DNS server issue da danne ne .....

    Ewunath mewage loku company ekak rate bahutharayak use karana ADSL connections gana meeta wada godak salakilimath wnna one. :( :(
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    Ape nam awlak naha
    2307496837.png
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    matat oya seen ekama tama ban. ube 512 Unlimited ekada tiyenne?
    :yes: 512 old user කෙනෙක්.දැන් දවස් 4, 5 ක ඉඳන් මෙහෙමයි බන්... පට්ට ගේමක් දීල EK එන්නෙත්..... FB ලොග් වෙන්නෙත් නෑ. වෙලාවට බිල නම් එවනවා කාල කන්නි,service එක දෙන්න බෑ.හෙට නම් call කරලා බයිනවා අම්මපා.මට නම් යකා නැගලා ඉන්නේ.......:growl::growl::growl:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    machanla mama use karanne 25GB package eka :| eth mama film ananman wath dl karnne ne..ewa okkoma gedarin ganne ne...sinduwak dekak gaththoth thama podi files..eth me weddith mage 16 Gb th up wela :( :(
     

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    :yes: 512 old user කෙනෙක්.දැන් දවස් 4, 5 ක ඉඳන් මෙහෙමයි බන්... පට්ට ගේමක් දීල EK එන්නෙත්..... FB ලොග් වෙන්නෙත් නෑ. වෙලාවට බිල නම් එවනවා කාල කන්නි,service එක දෙන්න බෑ.හෙට නම් call කරලා බයිනවා අම්මපා.මට නම් යකා නැගලා ඉන්නේ.......:growl::growl::growl:

    sirawata mala matat epa wela inne ban. ada set wenna tibuna seen ekakuth cancel karala awe wada wagayak karanna kiyala. :growl: