මචන්ලා .. ලොකු උදව්වක් ඕනේ .. ..
මට පේපෑල් account එකක් තියෙනව බන් .. ඔය ඒකාලේ චූන් එකට හදාගත්ත එකක් බන් ඊබෑ එකෙන් මොකද්දෝ කෙහෙම්මලක් ගෙන්නන්න හිතාගෙන
.. ඒකට ලින්ක් කරේ මගෙ කලින් කෑල්ලගෙ HNB Debit Card එකක් බන්
.. එක verified උනා බන් .. හැබැයි මන් අර කියාපු කෙහෙම්මල ගෙන්නුවෙත් නෑ ඉන්පස්සෙ පේපෑල් එකට ලොග් උනෙත් නෑ බන් ... ඔන්න අද තමා ආයෙත් ඊබෑ කෙහෙම්මලක් සම්බන්ද දේකට ආයෙත් ලොග් වෙද්දි දැක්කෙ ඒ card එක තවම ඒ විදියට තියෙනවා ..... ... . .. ඒක expire වෙන්නෙ 2014 . ඉතින් එය දුටු මාගේ හදවත ගිඩි ගිඩි ගා ගැහෙන්නට වූ අතර සුලු මොහොතකින් කට කොනකට නැගුන කුජීත සිනාවෙන් කියවුනේ මසිතට පැමිනි පවිටු චේතනා සමුදායේ බැරෑරුම් කමයි .. .. 
.. මට නිකමට හිතුනා යකෝ මට ඕනි හත් ඉලව්වක් දැන් ඊබෑ එකෙන් ගතෑකිනෙ , මට නෙමෙයි මේකිටනෙ බිල් වෙන්නෙ කියල ... එත් මන් කවදාවත් කිසිම කෙනෙක්ගෙන් රුපියලක්වත් හොරකම් කරල නෑ . .මට එහෙම කරන්න බෑ බන් ... ඒ නිසා මන් අම්ම පල්ල අනිවා ඒ card එක මගෙ එකෙන් අයින් කරනව ..... මට දැනගන්න ඕනෙ මචන්ලා මේකයි ..... මන් එහෙම කැත හිතෙන් එකිගෙ card එක තියෙන අතරෙ මොනව හරි කෙහෙම්මලක් ඊබෑ එකෙන් ගෙන්නල ඒක ඒකිගෙ card eken කැපුන නම් එහෙම , ඒකිට මාව අල්ලගන්න පුලුවන් ද ? .... පුලුවන් නම් ඒ මන් කියල හොයාගන්නෙ කොහොමද ........ මන් දන්නව දැන් තොපිල අනිවා හිතන්නෙ මන් දැනටමත් මොනා හරි කෙහෙම්මලක් ගෙන්නල කියල නේද 
.... බුදුන් පල්ල .... නෑ බන් ........
මට ඒ වෙලාවෙ හිතට ආව ප්රශ්නයක් උබලගෙන් අහල දැනගන්න එක හොදයි කියල හිතුන නිසයි ඇහුවෙ .. .. . . . .මට දන්න එකෙක් ඉන්නව නම් අනුකම්පා කරල කියල දීපන්කො බන් paypal එකෙන් funds recieve කරන්නෙ කොහොමද කියල ... මන් දන්න විදියට අපිට පුලුවන් සල්ලි ගෙවන්න විතරයි නේද ???