සම්මුක පරීක්ෂණය කට මුහුණ දෙනකොට සැලකිය ය&#35

Kasun Anuradha

Active member
  • Mar 29, 2007
    277
    84
    28
    Gampaha
    ස්තුතියි මචං :) +6
    අපි Interview එකකට අරන් යන්න ඕන අත්‍යවශ්‍යම සහතික සහ ලියවිලි මොනවද කියලත් කියන්න පුලුවන්ද? ඉස්කෝලේ අස්වීමේ සහතිකය, චරිත සහතිකය අරන් යන්න ඕනද?
     
    good post machan

    INTERVIEW එකට යනකොට ටය් (TIE) එක අනිවාර්යෙන් අරන් යන්න..අනිත් වැදගත් දේ තමය ටය් එකක් තෝරාගන්න එක... ෂර්ට් එකට ගැලපෙන විදිහට ටය් එක තෝරාගන්න..

    ai ban belt eka,shoes.
    belt eke paatatama shoes danna one.
     
    Kasun Anuradha

    Active member
  • Mar 29, 2007
    277
    84
    28
    Gampaha
    ස්තුතියි මචං :) +6
    අපි Interview එකකට අරන් යන්න ඕන අත්‍යවශ්‍යම සහතික සහ ලියවිලි මොනවද කියලත් කියන්න පුලුවන්ද? ඉස්කෝලේ අස්වීමේ සහතිකය, චරිත සහතිකය අරන් යන්න ඕනද?
    Hello kawruth udaw karanne naddo? :no:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    elaz very informative
    REP ++

    nvidialogoi.jpg
     
    ස්තුතියි මචං :) +6
    අපි Interview එකකට අරන් යන්න ඕන අත්‍යවශ්‍යම සහතික සහ ලියවිලි මොනවද කියලත් කියන්න පුලුවන්ද? ඉස්කෝලේ අස්වීමේ සහතිකය, චරිත සහතිකය අරන් යන්න ඕනද?

    mekath wadagath wei ,,,prof. widihata yanawanam:)
    http://jobsearch.about.com/od/interviews/a/what-to-bring-to-an-interview.htm