Vegitable Roti Kamu..

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හදපු විදියත් දාමු ඉතින්
    වෙජී රොටී නවයකින් දමා ගැහුව ඕන් +9

    මෙයාගෙත් මාර ගරිල්ලා මාකටිං තියෙන්නේ මචෝ..... අපේ බඩේ පනුවෝ බොක්සිං ගහන්න දීලා මෙයා රෙප් ගන්නවා......... :lol::lol::lol::lol:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මෙයාගෙත් මාර ගරිල්ලා මාකටිං තියෙන්නේ මචෝ..... අපේ බඩේ පනුවෝ බොක්සිං ගහන්න දීලා මෙයා රෙප් ගන්නවා......... :lol::lol::lol::lol:
    උඹ පණුවන්ට ආදරේ නම් මෙයාගෙන් කෑම හදන හැටි අහන්න යන්න එපා .පනුවො මැරෙනවා ඕව කාපුවම :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එළකිරි_කොල්ලා;13852253 said:
    උඹ පණුවන්ට ආදරේ නම් මෙයාගෙන් කෑම හදන හැටි අහන්න යන්න එපා .පනුවො මැරෙනවා ඕව කාපුවම :lol::lol:

    ඒ කියන්නේ NO MORE පනුබෙහෙත්...... :lol::lol::lol::lol::lol::lol:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එළකිරි_කොල්ලා;13852228 said:
    ගෙදර මිනිස්සු පව් ..මැටි ගුලි ගිලිනවා වගේ කන්න ඇති:lol::lol::lol:

    මෙයාගෙත් මාර ගරිල්ලා මාකටිං තියෙන්නේ මචෝ..... අපේ බඩේ පනුවෝ බොක්සිං ගහන්න දීලා මෙයා රෙප් ගන්නවා......... :lol::lol::lol::lol:

    එළකිරි_කොල්ලා;13852253 said:
    උඹ පණුවන්ට ආදරේ නම් මෙයාගෙන් කෑම හදන හැටි අහන්න යන්න එපා .පනුවො මැරෙනවා ඕව කාපුවම :lol::lol:

    ඒ කියන්නේ NO MORE පනුබෙහෙත්...... :lol::lol::lol::lol::lol::lol:

    එළකිරි_කොල්ලා;13852275 said:

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::(:(:(:(:(:(:(:(
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    rotya kanna issella
    vegi mix akata agili gahala balannada
    lunu abul tyanawada danna na na

    handakin aragena kaala baluwa:P

    DrunkenLaughingSmiley.gif