මම අද මොබිටෙල් එකේ එවුන්ට යටි හිතෙන් අමතන ගමන් ඉන්නේ... කමක් නෑ... සෙට් වෙමු මචන්.....![]()
මෙහෙට දවල් වරුවම වැහැලා දැන් ටිකකට කලින් නැවතුනේ....
අසරණයි....අනේ මාවනම් අල්ල ගන්න එපා... මම අසරණයි


මොකක්ද බන් ඒ කතාවේ තේරුම...ඌ ඊයේ ගෑණුන්ගේ රෙදි හෝදන්න ගිහින් ගුටි කාලා.. අයියෝ පව්






දැන් එයි පැන පැන
සිරාවටම බන්... ඒත් ඉතින් අපි කියලා මොනවා කරන්නද....සෙට් වෙන්නෑ බන්z.. ඉදකින් පායද්දි පායනවා නැති වෙන්න. වහිද්දි වහිනවා ඇති වෙන්න
අසරණයි....මොකක්ද බන් ඒ කතාවේ තේරුම...

