තියනවා බං. සොෆ්ට්වෙයා දෙක තුනක්ම තියනවා.. ඒත් තියෙන්නේ රෙජිස්ටර් ඒවා නෙමෙයි..
මචන් උප cd bussiness එකක් කරනවද?

samahara welawata gahala dena ewa hamoma araganna one salli deela pothe hatiyata. wenne 10 -15 aran copies gahaganna eka.


ඔව් මචන් ඕක තමයි කේස් එක. මගේ යාළුවෙක් හිටියා මිනහ මීට අවුරුදු 2කට 3කට කලින් educational cd/dvd හැදුව.. ඔය photoshop, autocad training වගේ. මිනහ නම් කරල තිබ්බෙ. keys වලින් activate කරන විදියට. උට කෝල් එකක් දුන්නම උෟ කී එක දෙනව. හැබැයි මාස 6කට උපරිම කීස් 2කයි දෙන්නෙ.
වැඩේ නැගල ගියා. මුල් මාස 4දි මිනික ලක්ෂ 50ට වඩා හෙව්ව..ලක්ස 38කට මාළබෙන් ඉඩමකුත් ගත්ත ඔය සල්ලි වලින් මම තමයි ඉඩම සෙට් කරල දුන්නෙ..මිනිහ දැන් සිංගප්පූරුවේ මොබයිල් කොම්පැනියක වැඩ...![]()
