Is there a way to prevent copying dvds and cd's?

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Is there a way to prevent copying dvds and cds?

    සීඩී ඩීවීඩි කොපීස් ගහන එක නවත්තගන්න ක්‍රමයක් තියේද ? පහුගිය කාලෙ කිරියෙ ත්‍රෙඩ් තිබ්බා මේ ගැන. මට මෙහ් හොයාගන්න බැහැනෙ දැන් :(
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    තියනවා බං. සොෆ්ට්වෙයා දෙක තුනක්ම තියනවා.. ඒත් තියෙන්නේ රෙජිස්ටර් ඒවා නෙමෙයි..

    නම් ටික කියහන්කො. මම හොයාගන්නම්. මේ මින්ස්සුන්ට 50ක් ගන්නවා කිව්වා නම් 20ක් වත් යන්නෑ අරගත්තු අය කොපි ගහගන්නවා.
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    :no:
    samahara welawata gahala dena ewa hamoma araganna one salli deela pothe hatiyata. wenne 10 -15 aran copies gahaganna eka.

    ඔව් මචන් ඕක තමයි කේස් එක. මගේ යාළුවෙක් හිටියා මිනහ මීට අවුරුදු 2කට 3කට කලින් educational cd/dvd හැදුව.. ඔය photoshop, autocad training වගේ. මිනහ නම් කරල තිබ්බෙ. keys වලින් activate කරන විදියට. උට කෝල් එකක් දුන්නම උෟ කී එක දෙනව. හැබැයි මාස 6කට උපරිම කීස් 2කයි දෙන්නෙ.

    වැඩේ නැගල ගියා. මුල් මාස 4දි මිනික ලක්ෂ 50ට වඩා හෙව්ව..ලක්ස 38කට මාළබෙන් ඉඩමකුත් ගත්ත ඔය සල්ලි වලින් මම තමයි ඉඩම සෙට් කරල දුන්නෙ..මිනිහ දැන් සිංගප්පූරුවේ මොබයිල් කොම්පැනියක වැඩ...:cool::cool:
     
    ඔව් මචෝ. මේක කරගන්න එපෑ කොහොමහරි. :sorry: