School girls Fight

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කිරි අප්පට බල්ලෝ පැනපි කීවලු... අන්තිමට අමාරුද කියලත් අහනවයි කියහන්කෝ
    කොල්ලෝ උන්ගේ ෆ්යිට් එකෙන් ආතල් ගන්න බවක් පෙනී ගියා

    B4SqP.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට ආතල් ඕයි
    කෙල්ලෝ කෙල්ලෝ කෙහෙවලු පටලගන්න කොට පට්ට ආතල් බන්
    ඉදල හිටලා කුනුහරපත් කියනවනෙ උන්
    උන් නොදන්නා රෙද්දවල් තියෙනවද අද කාලේ
    මොකද්ද බෝල මේ ඉස්කෝලේ
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    අපේ ඉස්කෝලේ එහා තාප්පේ කොහෙද බං කොන්වන්ට් එකක් තියෙන්නේ :sorry::sorry: ? ඒක තියෙන්නෙත් සෙන්ට් ඈන්ට්ස් එකේ එහා තාප්පේනේ :growl::growl:

    සුදෝ බෝයිස් එක කියල ඔතන කිව්වෙ St. Anne's එකට. අරූ එක්ක කතා කරද්දි හැම තිස්සෙම නම දාන්න ඕනෙ නෑනේ. උඹ ඉතින් මැදින් පැනල නැට්ට පාග ගත්තට. :rofl:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    සුදෝ බෝයිස් එක කියල ඔතන කිව්වෙ St. Anne's එකට. අරූ එක්ක කතා කරද්දි හැම තිස්සෙම නම දාන්න ඕනෙ නෑනේ. උඹ ඉතින් මැදින් පැනල නැට්ට පාග ගත්තට. :rofl:

    කවුද බං දන්නේ St. Annts එකටත් බෝයිස්‌ එක කියනවයි කියලා :baffled::baffled:. මම හිතුවා කොන්වන්ට් එකේ තැන මාරු කරලයි කියලා :eek::eek::eek::eek: