2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ohommama thread eken eliyatama duwanna ..:frown::angry:
හිත සිදුනලු....
94.gif
94.gif
94.gif
94.gif
 

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචන්ලා අද මළගෙදරක ගිය වෙලාවේ ගුලියක් සෙට් උනා කම්දෝ නොකන්දෝ කියල කල්පනා කරන්නේ .. :oo::oo:


    ඔන්න ඔහේ කාපන් බන්...උඹ කොහොමත් ඉන්නෙත් ගුලි කාල වගේනේ :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙවන් පින්බර පුතෙකු උස් මහත් කර ලෝකයට තිළින කල ඒ දයාබර පියාණන්ට සුභ උපන්දිනක් පතමු !!!!!
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
    කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ

    දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ
    අපි තනි වී දොඩමලු වූ හැටි දෙනියේ
    කොමල පපා මුකුලු හිනා පෑ දෙතොලේ
    මතකද මහවැලි දෑලේ සපු සෙවනේ

    කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
    එදා ලපලු හෙවනේ සරතැස නිවුනේ
    අපේ මියුරු සීන පිරුණු රජදහනේ
    මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

    කෝල බැලුම් හෙලා රඟන පරවියනේ
    මාල බැඳුනු ගෙල කුමරිගේ හඳ පානේ
    හීනෙන් දැකුමට විතරයි උරුම උනේ
    හන්තානෙ කුමරියේ නාඬන් ලසඳේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එම්බල බට්ට
    tuzki50.gif
    තෝ මගෙන් මැරුම් කනවා..මම සම්බාව්‍ය වෙලා ඉන්නේ...තොපි මගේ සම්බාව්‍ය කන්න එපා


    Animated-frog-catching-a-fly-for-lunch.gif


    දුප්.. දුප්...
    :growl::growl::growl::growl::growl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    නැ බන්. කොළ පාට එකක්. සෙවනගල කියලත් ගහල තියෙනවා.. :baffled:

    :shocked::shocked::shocked::rofl:

    " සෙවනගල "ඕවා දැන් හොයා ගන්න අඩුයි නේ බන් :rofl::rofl: