තව 2යි මචන් 23000ට....වැඩක් නෑ තමයි.. ඒත් ඉතිං මිහිරි අක්කට උන දේම තමයි කවදා හරි ටිටී ටත් වෙන්නෙ...
පව්![]()
තව 2යි මචන් 23000ට....වැඩක් නෑ තමයි.. ඒත් ඉතිං මිහිරි අක්කට උන දේම තමයි කවදා හරි ටිටී ටත් වෙන්නෙ...
පව්![]()
...............
ada anith ayawa penna naha neda ayye sayu ehema ..

ඔන්න ඔහේ කාපන් බන්...උඹ කොහොමත් ඉන්නෙත් ගුලි කාල වගේනේ![]()
මට පික්සු හැදිලා ඉන්නේ.. 
මචන්ලා අද මළගෙදරක ගිය වෙලාවේ ගුලියක් සෙට් උනා කම්දෝ නොකන්දෝ කියල කල්පනා කරන්නේ ..

ada anith ayawa penna naha neda ayye sayu ehema ..
අඩේ අපේ පැත්තේ නැ නේ හොයා ගන්නත්
![]()

ahagena innawa athi thread eke nathuwataඅද කට්ටියනම් අඩුයි තමයි. සයූ, පෙට්ෂ එහෙම හිටිය වගේ පෝස්ට් දැක්ක. දැන් නැද්ද දන්නෙ නෑ

කිඹුලයියෙ.....
රෝහන වීරසිංහයන්ගෙ වැඩසටහනක් කරන්න කියලා මං යෝජනා කරනවා...
ඒ වගේම.. ලබන සතියේ මට...
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ.....
ආ මග කෙටියි යා යුතු මග දුරයි
මේ ගීත දෙක දෙන්න පුලුවන් නං කොඩාක් කෘතඥ වෙනවා![]()

ahagena innawa athi thread eke nathuwata![]()