2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පියාණන්ට සුභ උපන්දිනක්!!!!!
81.gif
81.gif
tuzki-bunny-emoticon-045.gif
81.gif
81.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :) ada anith ayawa penna naha neda ayye sayu ehema ..

    අද කට්ටියනම් අඩුයි තමයි. සයූ, පෙට්ෂ එහෙම හිටිය වගේ පෝස්ට් දැක්ක. දැන් නැද්ද දන්නෙ නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුලයියෙ.....

    රෝහන වීරසිංහයන්ගෙ වැඩසටහනක් කරන්න කියලා මං යෝජනා කරනවා...

    ඒ වගේම.. ලබන සතියේ මට...

    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ.....

    ආ මග කෙටියි යා යුතු මග දුරයි

    මේ ගීත දෙක දෙන්න පුලුවන් නං කොඩාක් කෘතඥ වෙනවා
    :):)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අද කට්ටියනම් අඩුයි තමයි. සයූ, පෙට්ෂ එහෙම හිටිය වගේ පෝස්ට් දැක්ක. දැන් නැද්ද දන්නෙ නෑ
    ahagena innawa athi thread eke nathuwata :yes::)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
    සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
    ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
    සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට

    අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
    ගඟ නතර වුණාදැයි කියන්න මුවදොර නොම දැක
    පසු තැවෙන අපේ සිත් තනි කර ලොව දුර ගමනක

    මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
    මුහුණුවර දන්න ගස් වැල් අප නැතත් පඳුරු ලන
    ජීවිතය කියා දී එකිනෙක පරමල් හිනැහෙන

    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif

    ක්‍රිෂාන්ත එරන්දක




     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කිඹුලයියෙ.....

    රෝහන වීරසිංහයන්ගෙ වැඩසටහනක් කරන්න කියලා මං යෝජනා කරනවා...

    ඒ වගේම.. ලබන සතියේ මට...

    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ.....

    ආ මග කෙටියි යා යුතු මග දුරයි

    මේ ගීත දෙක දෙන්න පුලුවන් නං කොඩාක් කෘතඥ වෙනවා
    :):)

    මොකක් වෙනවයි කිවුවා? :rofl: