2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ පලයන් යන්න :frown:

    ටිටීයි මැයි මැරි කරලා ඈත පළාතකට ගිහිං කන්දක් උඩ ගෙයක් හදාගෙන ජීවත් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ :cool:
    අනේ යකෝ.. උඹ දැං ඔහොම ගෙවල් කීයක් හැදුවද කදු උඩ...
    ලංකාවෙ නං වෙන කදු නෑ තොට ගෙවල් හදන්න දැං :rofl::lol::lol::lol:

    ඇයි බං පිට අතුල්ලන්නයි.. රෙදි හෝදන්නයි උයන්නයි විතරක් ඔය කදු උඩ ගෙවල් හදන්නෙ...
    මෙහෙදිම කලොත් අපි හූ කියයි කියලා හිතලද ? :dull:
    චී චී .. අපි එහෙම නෑ :no::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    11.gif

    mage unusum subapathum posts 23000 venuven :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
    සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
    ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
    සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට

    අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
    ගඟ නතර වුණාදැයි කියන්න මුවදොර නොම දැක
    පසු තැවෙන අපේ සිත් තනි කර ලොව දුර ගමනක

    මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
    මුහුණුවර දන්න ගස් වැල් අප නැතත් පඳුරු ලන
    ජීවිතය කියා දී එකිනෙක පරමල් හිනැහෙන

    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif

    ක්‍රිෂාන්ත එරන්දක

    11.gif
    11.gif
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ යකෝ.. උඹ දැං ඔහොම ගෙවල් කීයක් හැදුවද කදු උඩ...
    ලංකාවෙ නං වෙන කදු නෑ තොට ගෙවල් හදන්න දැං :rofl::lol::lol::lol:

    ඇයි බං පිට අතුල්ලන්නයි.. රෙදි හෝදන්නයි උයන්නයි විතරක් ඔය කදු උඩ ගෙවල් හදන්නෙ...
    මෙහෙදිම කලොත් අපි හූ කියයි කියලා හිතලද ? :dull:
    චී චී .. අපි එහෙම නෑ :no::rofl:

    :growl::growl::growl:
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට එකම ඇති .
    හිමිවීමම ආදරය නොවේ !!!
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ යකෝ.. උඹ දැං ඔහොම ගෙවල් කීයක් හැදුවද කදු උඩ...
    ලංකාවෙ නං වෙන කදු නෑ තොට ගෙවල් හදන්න දැං :rofl::lol::lol::lol:

    ඇයි බං පිට අතුල්ලන්නයි.. රෙදි හෝදන්නයි උයන්නයි විතරක් ඔය කදු උඩ ගෙවල් හදන්නෙ...
    මෙහෙදිම කලොත් අපි හූ කියයි කියලා හිතලද ? :dull:
    චී චී .. අපි එහෙම නෑ :no::rofl:
    හුටා... උඹ ප්‍රසිද්ධි‍යේම අ‍යිසගේ රෙදි ගැලෙව්වා නේද....:lol::lol::lol: