2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :dull: :baffled: ඕ... දැට්ස් ටූ හොට් :baffled: :rofl:


    අයි නෝ :rofl:


    ඕන පුකක් කියල මමත් කෑවා. ත්‍රෙඩ් එකේ කමෙන්ට් දැම්මේ නැත්නම් ගහපියව් ටෙලිග්‍රෑම් එකක් ගෙදරට ස්ටයිලා මලා කියල.. :no::no:



    උඹ මල පෙරේතය වගේ එක පාර කාල දැම්මනං ඉතිං මුකුත් වෙන්නේ නෑ :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මං මේ සින්දුව ටිටීට ඩෙඩිකේට් කරනව :)
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපි හොරෙන් අහන්නේ... වෙඩක් තියෙඅන්ව එක නිසා කොමෙන්ටු දාන්න බැ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සුවද මල් රෙණු පිසගෙන
    හාදුදෙන සිහිල් මද නළ නුබට සමානා
    කුරුලු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පදවැල නුබෙ සිනාවා
    සීත පිණි වගුල සදවත
    මෝදූ වී නිශා නුබ ගැබ අදුර මකාවා
    නීල විල් දියේ උපදින
    කොදමලක සුමුදු දල පෙති කොපුල් තලාවා
    අරුණු දොරකඩින් නැග එන
    උදා හිරු කිරණ හදවත පුබුදු කරාවා
    නොබා කරලියට දිවයන
    හදට පණපොවන උල්පත් නුබෙ සිනාවා


    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif