පැටියා;13862839 said:මොකක් වෙනවයි කිවුවා?![]()

lassanai neda ..![]()
ඔව්
ඔයා ආසද 
පැටියා;13862839 said:මොකක් වෙනවයි කිවුවා?![]()

lassanai neda ..![]()
ඔයා ආසද 
අනේ යකෝ.. උඹ දැං ඔහොම ගෙවල් කීයක් හැදුවද කදු උඩ...අනේ පලයන් යන්න
ටිටීයි මැයි මැරි කරලා ඈත පළාතකට ගිහිං කන්දක් උඩ ගෙයක් හදාගෙන ජීවත් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ![]()






ahagena innawa athi thread eke nathuwata![]()




කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට
අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
ගඟ නතර වුණාදැයි කියන්න මුවදොර නොම දැක
පසු තැවෙන අපේ සිත් තනි කර ලොව දුර ගමනක
මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
මුහුණුවර දන්න ගස් වැල් අප නැතත් පඳුරු ලන
ජීවිතය කියා දී එකිනෙක පරමල් හිනැහෙන
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ක්රිෂාන්ත එරන්දක
අනේ යකෝ.. උඹ දැං ඔහොම ගෙවල් කීයක් හැදුවද කදු උඩ...
ලංකාවෙ නං වෙන කදු නෑ තොට ගෙවල් හදන්න දැං![]()
ඇයි බං පිට අතුල්ලන්නයි.. රෙදි හෝදන්නයි උයන්නයි විතරක් ඔය කදු උඩ ගෙවල් හදන්නෙ...
මෙහෙදිම කලොත් අපි හූ කියයි කියලා හිතලද ?
චී චී .. අපි එහෙම නෑ![]()



අපේ පැත්තෙන් තුවක්කු ඉඳං ඕන මගුලක් තියනව![]()
තුවක්කුපැටියා;13862823 said:දැං කඩවල් වලින් දෙන්නෙ නෑ බං.![]()


මමත් දැං දැක්කෙ.. ස්තූතියි මචං
![]()
හුටා... උඹ ප්රසිද්ධියේම අයිසගේ රෙදි ගැලෙව්වා නේද....අනේ යකෝ.. උඹ දැං ඔහොම ගෙවල් කීයක් හැදුවද කදු උඩ...
ලංකාවෙ නං වෙන කදු නෑ තොට ගෙවල් හදන්න දැං![]()
ඇයි බං පිට අතුල්ලන්නයි.. රෙදි හෝදන්නයි උයන්නයි විතරක් ඔය කදු උඩ ගෙවල් හදන්නෙ...
මෙහෙදිම කලොත් අපි හූ කියයි කියලා හිතලද ?
චී චී .. අපි එහෙම නෑ![]()


