2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උඹ මරාගෙන මැරෙන්නද හදන්නේ....:oo::oo::oo:
tuzki-bunny-emoticon-038.gif
tuzki-bunny-emoticon-038.gif
tuzki-bunny-emoticon-038.gif
tuzki-bunny-emoticon-038.gif
tuzki-bunny-emoticon-038.gif
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
තෑන්කූ මචං .. මං කෘතඥ වෙනවා :rofl::rofl:
:rofl::rofl:
ඕන පුකක් කියල මමත් කෑවා. ත්‍රෙඩ් එකේ කමෙන්ට් දැම්මේ නැත්නම් ගහපියව් ටෙලිග්‍රෑම් එකක් ගෙදරට ස්ටයිලා මලා කියල.. :no::no:

:lol: නස්පුක් වුනාද මචං?
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    භාවනාවක් නිසා තමයි සස්ලිට් හැමදාම මහරගම බස් හොල්ට් ගානෙ මදුරුවො තල තල නාකි වෙන්නෙ :rofl::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුලඟ වගේ ඳඟ කරන
    එති එතී ලඟ රැ‍ඳෙන
    ඔයා වගේ හිත නිවන
    භාවනාවක් කොහෙද

    විටෙක ඇවිත් සිත සිඹින
    ආයෙමත් දුර දුවන
    හෙමින් හෙමින් කිතිකවන
    ඔයා මගේ පෙම් කවිය

    වෙලා ඇවිත් සුලි සුලඟ
    පාරවයි සිත සුවඳ
    තරහා නෑ මං තවම
    හෙටත් ඔයා මගේ මැණික
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් ඔය පුටේ කතාව උබේ style එකද? මම හිතුවේ ඊයේ උබ වෙරිමරගාතෙ කියපු එකක් කියල.. :lol:

    එක එක කාලෙට එක එක ස්ටයිල් එනවනෙ මචං....:cool:
    ඊයෙ කොහෙද වෙරි? මම යස අගේට හිටියෙ :rofl:
    පොඩ්ඩක් විතර බ්වුව හැබැයි :lol: