Need Help guyz n galz :(

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    hmmm ya but let me start to use these advice first :);)
    if it doesnt work then ill go see a doctor

    it's ur choice..:cool::cool:make the right..don't try all the things... u will lose ur hair more..just select what's good for u..& stick to that..do not try everything:):)
    do not make the shampoo ur main treatment.. it won't work.Try vitamins,balanced diet,a good morning fruit juice if you have time & be happy:):):).those are also called treatment:)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බොහොම ස්තුතියි අයියා...ඉස්සෙල්ලා මම මෙතන තියෙන ඒවා කරන්නම්..කොණ්ඩෙ තෙත පිටින් පීරන එක වගේ නැවත්තුවනම් හරි
    තෙත පිටින් කොන්ඩේ පිරුවම කොන්ඩේ ලේසියෙන් ගැලවෙනවනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    it's ur choice..:cool::cool:make the right..don't try all the things... u will lose ur hair more..just select what's good for u..& stick to that..do not try everything:):)
    do not make the shampoo ur main treatment.. it won't work.Try vitamins,balanced diet,a good morning fruit juice if you have time.those are also called treatment:)

    :yes::yes:

    බොහොම ස්තුතියි අයියා...ඉස්සෙල්ලා මම මෙතන තියෙන ඒවා කරන්නම්..කොණ්ඩෙ තෙත පිටින් පීරන එක වගේ නැවත්තුවනම් හරි

    ඒ වගේ ඒව නවත්වන එකනම් හොඳයි කොහොමත්. කොණ්ඩෙ කැඩෙනව ද, ගැලවිල ම යනව ද වගේ දේවල් බලන්නත් වෙනව පාවිච්චි කරන දේවල් තෝරගන්න.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mehe seethala nisada danne nah..thawa man naanneth hot water walin e nisada danne nah..:( kohomath dan indan me kiyala thiyena ewa karanawa...1 week karala balanawa :)

    thanks oyatath :cool:
    මේකේ තියෙන ඔක්කොම ටික කරන්න ගියොත් නම් කොන්ඩයක් ඉතුරුවෙන්නේ නෑ:dull:.
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    තෙත පිටින් කොන්ඩේ පිරුවම කොන්ඩේ ලේසියෙන් ගැලවෙනවනේ

    මේ ඉන්නෙ එළකිරි චර්ම රෝග විශේෂඥයා. :oo::baffled:උබ ත්‍රේඩ් එකම කියොල දැන් කලින් උන් කියපු කරණා ආයෙ කියනව් නෙහ්. බබා පාට් එක. :rofl:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    මේකේ තියෙන ඔක්කොම ටික කරන්න ගියොත් නම් කොන්ඩයක් ඉතුරුවෙන්නේ නෑ:dull:.

    ඔව් බන් general tips ටික විතරක් අරන් අනික් ඒව නොකර ඉන්න එක හොදයි. මොකද එක එකා එක එක ඒව කියල තියෙනව. නමුත් පොදුවෙ ඕනෙම කෙනෙක්ගෙ කොණ්ඩෙකට අදාල වෙන ඒව තියෙනව ත්‍රේඩ් එකේ කියල. ඒ දේවල් ටික විතරක් කලා නම් හරි. අනික් හැම තෙලක් ම, ගෙදරදි කරන්න පුළුවන් ප්‍රතිකාරයක් ම කරන්න ගියොත් මාස 2, 3ක් වගේ බලල hair transplant surgery එකක් කරගන්න තමයි වෙන්නෙ. :shocked::shocked::shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ඉන්නෙ එළකිරි චර්ම රෝග විශේෂඥයා. :oo::baffled:උබ ත්‍රේඩ් එකම කියොල දැන් කලින් උන් කියපු කරණා ආයෙ කියනව් නෙහ්. බබා පාට් එක. :rofl:
    උබ පොට්ටයෙක් නෙ
    පොට්ට හැරී
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මේකේ තියෙන ඔක්කොම ටික කරන්න ගියොත් නම් කොන්ඩයක් ඉතුරුවෙන්නේ නෑ:dull:.

    තට්ටේ ගහල බලන්න අයේ කෙස් ගැලවෙන එකක් නැ

    20120622052737!Rofl.gif
    20120622052737!Rofl.gif
    20120622052737!Rofl.gif
     

    thanujaka

    Well-known member
  • thetha pitin konde peeranakota kohomath ehema wenawa.....mokada thetha konde haiya tikak adui....konde hodata welenna nathuwa peerenna hodama naha....ekko ewelema kes galawilaa yanawa...naththan kes burul wenawa...eeta passe naanakota e kes galawila yanawa....thetha konde kohomatathma peeranna epa...hodatama....100% wa welenakan idala thamai konde peeranna one.....naththan oya wade aniwa wenawa.............!!!!
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    thetha pitin konde peeranakota kohomath ehema wenawa.....mokada thetha konde haiya tikak adui....konde hodata welenna nathuwa peerenna hodama naha....ekko ewelema kes galawilaa yanawa...naththan kes burul wenawa...eeta passe naanakota e kes galawila yanawa....thetha konde kohomatathma peeranna epa...hodatama....100% wa welenakan idala thamai konde peeranna one.....naththan oya wade aniwa wenawa.............!!!!
    ow welenakam inna wenawa :)
    thanks ayyatath :)
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    meyala methana hina wewi innawa
    mage konde yanawa

    මම කලින් කිව්වා වගේ ඔලුවට එව්වා මේව්ව කරන්නැතුව . හොදට ඇගට කන්න. 1 වේලක් කාලා. කෙස් නෙමේයි වෙන වෙන ලෙඩත් හැදෙයි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තට්ටේ ගහල බලන්න අයේ කෙස් ගැලවෙන එකක් නැ

    20120622052737!Rofl.gif
    20120622052737!Rofl.gif
    20120622052737!Rofl.gif
    ඇ‍යි සහෝ ඔයා ඔච්චර මෝඩ:oo:.අහ් අමත්ක වුනා:sorry: අර ඔලුව හැප්පුනාට පස්සෙනේ මේ ඔක්කොම:(.
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඇ‍යි සහෝ ඔයා ඔච්චර මෝඩ:oo:.අහ් අමත්ක වුනා:sorry: අර ඔලුව හැප්පුනාට පස්සෙනේ මේ ඔක්කොම:(.


    ඔලුවට ගහල දැන් මෙතන කියනවා හැප්පුනාලු :growl::growl::growl:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Biththara (egg) sudu made oluwe gaala 1/2 withara idala naanna..
    kondeta hodai..
    godapora + komarika unath hodai habai peenase thiyena eunta kela wenawa
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔලුවට ගහල දැන් මෙතන කියනවා හැප්පුනාලු :growl::growl::growl:
    අන්න බලන්න සහෝ:dull:.මම ඒකනේ කිව්වේ ඔයාගේ ඔලුව හැප්පුනාට පස්සේ ඔක්කොම අමතක වෙලා:(.අඩුගනේ ඔයාට ඔයාගේ ඔලුව හැප්පුන එකවත් මතක නැ:sorry:.
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අන්න බලන්න සහෝ:dull:.මම ඒකනේ කිව්වේ ඔයාගේ ඔලුව හැප්පුනාට පස්සේ ඔක්කොම අමතක වෙලා:(.අඩුගනේ ඔයාට ඔයාගේ ඔලුව හැප්පුන එකවත් මතක නැ:sorry:.


    අයියා out of topic යන්නේ ප්‍රශ්නෙ ගැන කතා කරමු බොරු කිය කිය ඉන්නෙ නැතුව :rofl::rofl::rofl: