ගුවන් තොටුපලේ හොඳ රැකියාවක් හොයාගන්න මට අවශ්‍යයි යාලුවනේ . දන්නා කවුරු හරි ඉන්නවනම් අවශ්‍ය වන සුදුසුකම් , රැකියා අවස්ථා , ගැන පොඩි දනුවත් කිරීමක් කරන්න ........
lankawe da natham wena country ekada ?
uba male da female da ?
dan nam cabin crew yana males la political...Airport aviation mehama thama........(wagimen kiyana neeee)

lankawe airport 1 nan hodai machan . cabin crew amarui kiyala matath ada thawa ekek qwa . wena mokuth ?![]()
cabin crew maru na...mama hethana na eka kollek ta hariyanawa kiyala



