cabin crew

nidarsha91

Well-known member
  • ගුවන් තොටුපලේ හොඳ රැකියාවක් හොයාගන්න මට අවශ්‍යයි යාලුවනේ . දන්නා කවුරු හරි ඉන්නවනම් අවශ්‍ය වන සුදුසුකම් , රැකියා අවස්ථා , ගැන පොඩි දනුවත් කිරීමක් කරන්න ........
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    lankawe da natham wena country ekada ?

    uba male da female da ?



    dan nam cabin crew yana males la political...Airport aviation mehama thama........(wagimen kiyana neeee)
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    ඒක නම් ඉස්සෙල්ල train වෙන්න ඕන. cabin crew training courses තියෙනවා. ඒ ක කලානම් chances වැඩියි.:)
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Cabin crew yanna nam course eka karalama witarak madi luck ekath ona and support ekakuth. but airport weda karanna asa nam aduma gane sri lankan eke gorund handling ekatawath try karapan ekata nam support ona na airline ticketing corse ekak karala tibunoth hodai